උදාරි වර්ණකුලසූරිය

LHasindu

Member
May 27, 2015
1,209
104
0
ඔය කාර් එකේ වර්ථමාන හිමිකාරයා එළකිරියෙ ඉන්නවා.. පුබුදු කල්හාර..:rofl:

Udari-Warnakulasooriya-81.jpg

racing විදියට modify කරපු කාර් එකක් වගේ. උදාරි වගේ කෙල්ලෙක් දාන් යන්න මරු ඇති :)
පරණ හිමි කාරයද බන් එතකොට මේ උදාරි එක්ක ඉන්නේ?
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    racing විදියට modify කරපු කාර් එකක් වගේ. උදාරි වගේ කෙල්ලෙක් දාන් යන්න මරු ඇති :)
    පරණ හිමි කාරයද බන් එතකොට මේ උදාරි එක්ක ඉන්නේ?

    නෑ බන් මම හිතන්නෙ ෆස්ට් ඕනර්
     
    හිමි කාරයද කියලනම් දන්නෑ ඇක්ටර් කෙනෙක් ගයාන් වික්‍රමතිලක
    gayan-and-chathurika-14.jpg
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    racing විදියට modify කරපු කාර් එකක් වගේ. උදාරි වගේ කෙල්ලෙක් දාන් යන්න මරු ඇති :)
    පරණ හිමි කාරයද බන් එතකොට මේ උදාරි එක්ක ඉන්නේ?

    පිස්සුද බන්, ඔය ඒ කාලේ මේකි ජනප්ප්‍රිය වෙච්ච ටෙලිනාට්‍යයක ලොකේෂන් එකකදී ගත්තු පොටෝ එකක්.ඔය ඉන්න කොල්ල තමයි කතාවේ දුෂ්ටය
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    racing විදියට modify කරපු කාර් එකක් වගේ. උදාරි වගේ කෙල්ලෙක් දාන් යන්න මරු ඇති :)
    පරණ හිමි කාරයද බන් එතකොට මේ උදාරි එක්ක ඉන්නේ?

    na bn oya issra itn eke giya drama ekak scene ekak
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පිස්සුද බන්, ඔය ඒ කාලේ මේකි ජනප්ප්‍රිය වෙච්ච ටෙලිනාට්‍යයක ලොකේෂන් එකකදී ගත්තු පොටෝ එකක්.ඔය ඉන්න කොල්ල තමයි කතාවේ දුෂ්ටය
    ආ මේ සන්සලා නේද. දැන් මතක් උනේ කතාව :)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    හිමි කාරයද කියලනම් දන්නෑ ඇක්ටර් කෙනෙක් ගයාන් වික්‍රමතිලක
    gayan-and-chathurika-14.jpg
    චතුරිකාගේ කොල්ලා නේද :)

    නෑ බන් මම හිතන්නෙ ෆස්ට් ඕනර්
    මේ කතාවක ඇක්ටින් අතර ගත්ත එකක් වෙන්න ඕනේ බන්. අර මිනී තුනයි පෙට්ටි දෙකයි කියන කතාවේ මේ දෙන්න හිටියා මේ කාර් එකත් එක්කම.