ප්රකට නිළි උදාරි වර්ණකුලසූරිය ඇගේ නමින් යුත් පදනම අනුග්රහයෙන් සමාජ සේවා කටයුත්තක් ලෙස ආත්මාරක්ෂක සටන් පුහුනුව ලබාදෙන්නට සූදානම් වන බව වාර්තාවේ. මේ සමග පළවන්නේ ඇය ෆේස් බුක් වෙත යොමු කළ ඒ සම්බන්ධ ඡායාරූප කිහිපයකි.