මචංලා අම්මගේ ෆෝන් එකට එක දිගට කෝල් කරන්වා මොකෙක් හරි අසහනකාරයෙක්.පොලීසිය යන වැඩ වලට අම්මා කැමති නෑ.කරන්න පුලුවන් ක්‍රියාමාර්ගයක් කියන්න පුලුවන්ද ?ටෘකෝලර් වලත් නම්බර් එක නෑ


බ්ලොක් කරපන්කෝ ඔච්චර නටන්ඩ දෙයක් නෑ
ඔක උබේ ෆොන් එකට ෆෝවඩ් කරපන් ඔය මගුලේ නම්බරය දාලා කැත ඇඩ් එකක් ෆී ඇඩ් දාන සයිට් එකක දාපන්![]()
අඩෝ ඇඩ් දාන සයිට් දෙක තුනක් මැසේජ් එකක් දාපන්කෝ


තව ටිකකින් අහයි මගේ නම්බරයට ඔක ෆෝවඩ් කරන්නද කියලත්
උබලා නම්
මේක මල වදයක් වෙලා බන් තියෙන්නේ
උබට ඒකත් හොයලා දෙන්න ඔනේතව ටිකකින් අහයි මගේ නම්බරයට ඔක ෆෝවඩ් කරන්නද කියලත්
උබලා නම්
![]()
0776319160 උබලත් පුලුවන් විදිහට ඕක දාපන් බන්


අපි මොකෝ විහින් පවු පුරෝ ගන්නේඋබ දාපන් කවුද දන්නේ උබේ යාළුවෙක්ගේ හරි තරහකාරයෙක්ගේ හරි නම්බර් එකක්ද කියලාඅපි මොකෝ විහින් පවු පුරෝ ගන්නේ
අවංකෙන්ම කොඩියට සිංහයෙක් දාපු එකා මොකාද දන්නේ නෑ.කරන්නෙම සක්කිලි වැඩ අපේ උන්

ඌ නෙමෙයි යකෝ...![]()
