මම දැක්කා බන් උබ ඕක wp ත්රෙඩ් එකේ දාලා තියනවා ගෙන්නන්න විදිහක් නැද්ද කියලා ..
මචෝ ඕකේ තියන විශේෂත්වය මොකක්ද ...
මම මෙන්න මේ දෙක දැම්මා බන්
අද දෙකම ආවා ...
back cover එක පොඩ්ඩක් ගණන් නම් වැඩි එත් පට්ට safty
http://www.ebay.com/itm/252394041986?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
http://www.ebay.com/itm/Samsung-Gal...hash=item58dcd95458:m:mymsRGy4Fc4FzJlKSdFv68g
දැනට ලෝකේ හොදම ටෙම්පර්ඩ් ග්ලාස් ගහන කම්පැනි වලින් එකක් මචන් ස්කිනෝමි කියන්නේ.
928 එකට ටෙම්පර්ඩ් ග්ලාස් ගැහුවට වැඩක් නෑ ඩිස්ප්ලේ එකේ කර්ව් එකක් තියන නිසා දෙපැත්තෙන් ඇලවෙන්නේ නෑ.
ඕක 928 වලට ලේසර් කට් කරලා ඩිසයින් කරපු ග්ලාස් එකක්.
ඒකයි ගනන්.
උබ ගෙන්නපු දෙක නම් මැක්සා.
කවර් එක පට්ට.

![]()
එලද බ්රා
දැනුයි සුදා තේරුනේ
උබෙන් ගන්න තියන දැනුම නම් නිමක් නැහැ බන්
ෆොන්ද
බල්ලෝද
ජෝක්ද
ගෑහැනු අවයව ගැනද
නිමක් නැහැ බ්රෝ
thanks සුදා ...

![]()
එලද බ්රා
දැනුයි සුදා තේරුනේ
උබෙන් ගන්න තියන දැනුම නම් නිමක් නැහැ බන්
ෆොන්ද
බල්ලෝද
ජෝක්ද
ගෑහැනු අවයව ගැනද
නිමක් නැහැ බ්රෝ
thanks සුදා ...




