උදාව්..._ලගදි_ගෙවල්_හදපු_අය_එන්ඩෝ..

neha_lol

Member
Nov 24, 2014
47
4
0
උදාව්..._ලගදි_ගෙවල්_හදපු_අය_එන්ඩෝ..

මේවාගේ අලුත්ම ගනන් දන්න අය කියන්නකෝ

කපරදුවට 1x1 =
පොටි ඇදීමට 1x1 =
ජනෙල් පියන් සැදීමට ලී අපි දීලා ඒක පියනකට =
දොර පියන් සැදීමට ලී අපි දීලා ඒක පියනකට =
උලු හවූ සැදීමට ලී අපි දීලා ඒක කවුලුවකට =
tile ඇල්ලීමට 1x1 =
koncirt දැමීමට 1x1 =
වහලය 1x1 =
ගලක් බැදීමට =
බිම් දිග අඩි =
වයරින් 1 point =

වැලි කියුබ් 1
ගඩොල් 1ක්
කොන්ක්‍රීට් ගල් කියුබ් 1

ලී වල ගනන්
 
kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
bump
konthrath deepan. issella uge wada balapan. eka ekage ganan wenas. ganan katha karaganin. un kalin wada karapu tan walin ahapan. godak un bagayak karala missing masa ganakata. ganan katha karapan pahadiliwa ilagata wade deepan. puluwannam record karaganin un kiyana ganan. mkd wade karala iwara wela hena ganan kiyanne. mage geyak hadanna porondu wechcha gana wage 3x illuwa hadala iwara wela. uge baduth tiyagena gahala elewwe antime.:P
 
Last edited:

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Machang uba enna pradeshaya anuwa wenas wenawa. ubata karnna thiyana hodama wade thamai bass la 5 - 6 hamba wela ganag ahapan echarai
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    මේවාගේ අලුත්ම ගනන් දන්න අය කියන්නකෝ
    කපරදුවට 1x1 =
    පොටි ඇදීමට 1x1 =
    ජනෙල් පියන් සැදීමට ලී අපි දීලා ඒක පියනකට =
    දොර පියන් සැදීමට ලී අපි දීලා ඒක පියනකට =
    උලු හවූ සැදීමට ලී අපි දීලා ඒක කවුලුවකට =
    tile ඇල්ලීමට 1x1 =
    koncirt දැමීමට 1x1 =
    වහලය 1x1 =
    ගලක් බැදීමට =
    බිම් දිග අඩි =
    වයරින් 1 point

    වැලි කියුබ් 1 =
    ගඩොල් 1ක් =
    කොන්ක්‍රීට් ගල් කියුබ් 1

    ලී වල ගනන්

    labour only මේ දාලා තියෙන්නේ නුවර අවට rates

    tile ඇල්ලීමට 1x1 =45-55
    වයරින් 1 point =500-650 අතරේ
    වැලි කියුබ් 1 = 4500.00
    ගඩොල් 1ක් = 12.00
    කොන්ක්‍රීට් ගල් කියුබ් 1=(එක ගලක් 48.00 cube එකක ගල් 350-400 වගේ තියෙනවා හරියට මතක නෑ )
     
    neha_lol

    Member
    Nov 24, 2014
    47
    4
    0
    bump
    konthrath deepan. issella uge wada balapan. eka ekage ganan wenas. ganan katha karaganin. un kalin wada karapu tan walin ahapan. godak un bagayak karala missing masa ganakata. ganan katha karapan pahadiliwa ilagata wade deepan. puluwannam record karaganin un kiyana ganan. mkd wade karala iwara wela hena ganan kiyanne. mage geyak hadanna porondu wechcha gana wage 3x illuwa hadala iwara wela. uge baduth tiyagena gahala elewwe antime.:P

    tnx machan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    labour only මේ දාලා තියෙන්නේ නුවර අවට rates

    tile ඇල්ලීමට 1x1 =45-55
    වයරින් 1 point =500-650 අතරේ
    වැලි කියුබ් 1 = 4500.00
    ගඩොල් 1ක් = 12.00
    කොන්ක්‍රීට් ගල් කියුබ් 1=(එක ගලක් 48.00 cube එකක ගල් 350-400 වගේ තියෙනවා හරියට මතක නෑ )

    Ammatasiri kiwwalu....kandy wala mewa patta laabaine ban.........aththatamada kiwwe?

    ape patte wali cube eka .. noralam walla 10000k ...kapararu walla 14000k

    Kalu gal cube ekak 4500 k wenawa......

    Tile rs.100 k da koheda wenawa.... 1*1 allanna.....

    Block galak rs.30k wage....

    Gadol.... rs15k
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    :eek: හොදටම වැඩි
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Bass kenek ta 1800/2000 k denna one..

    Golayek 1000k gannawa...

    උබ කිව්වේ බඩු වලට යන ගණන්ද :baffled: මම හිතන්නේ අරූ අහලා තියෙන්නේ කන්ට්‍රක් ගන්න උන්ගේ ගනම් වෙන්න ඕනේ ,
    උද ;- ගලක් බදින්න ගන්න ගාන ,කළුගල් කියුම් එකක් බදින්න ගන්නගාන , ටයිල් අල්ලන්න වර්ග අඩියකට ගන්න ගාන වගේ ..

    බඩු වලටනම් උබ කියපු ගණන් හරි ..
    අපේ පැත්තේ දවස් කුලියට කරන්න බාස් කෙනෙක් ගන්න ගාන 1800 , ගෝලයට 1200 බං , ඒත් දවස් කුලියට දුන්නම පාඩුයි උන් වවාගෙන කන්න හදනවා අයිස් ගහන්න බලනවා ,,
    හොද බාස් කෙනෙක්ට කන්ට්‍රක් දෙන එක තමයි හොදම ..:yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    Ammatasiri kiwwalu....kandy wala mewa patta laabaine ban.........aththatamada kiwwe?

    ape patte wali cube eka .. noralam walla 10000k ...kapararu walla 14000k

    Kalu gal cube ekak 4500 k wenawa......

    Tile rs.100 k da koheda wenawa.... 1*1 allanna.....

    Block galak rs.30k wage....

    Gadol.... rs15k

    වැලි නම් ගණන් වැඩි හොදටම මම ලගදි ගෙදරට load එකක් ගේනවා එක 6000ක් උනා ඊට පස්සේ වෙන එකෙක්ගෙන් ඇහුවහම කිව්වා 4500ත දෙන්නම් කියලා. කළු ගල් කිව්වේ metal ද මෙහෙ metal load එකකුත් 6000-6500 අතරේ තමයි යන්නේ. tile වල labour rate නම් අදුරන contractor කෙනෙක්ගේ rate. ඔය පැත්තේ බ්ලොක් ගල් ලාබයි වගේ මෙහෙ 48 යි ගලක්
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වැලි නම් ගණන් වැඩි හොදටම මම ලගදි ගෙදරට load එකක් ගේනවා එක 6000ක් උනා ඊට පස්සේ වෙන එකෙක්ගෙන් ඇහුවහම කිව්වා 4500ත දෙන්නම් කියලා. කළු ගල් කිව්වේ metal ද මෙහෙ metal load එකකුත් 6000-6500 අතරේ තමයි යන්නේ. tile වල labour rate නම් අදුරන contractor කෙනෙක්ගේ rate. ඔය පැත්තේ බ්ලොක් ගල් ලාබයි වගේ මෙහෙ 48 යි ගලක්

    ගම්පහ පැත්තේ
    බ්ලොග් ගලක් 35 අඩුම
    වැලි කියුබ් එක්ක9000 සිට 12000
    කළුගල් කියුබ් එක 4500 සිට 5200
    ටයිල් කැටයක් අල්ලන්න වර්ග අඩියකට 35 -45
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    ගම්පහ පැත්තේ
    බ්ලොග් ගලක් 35 අඩුම
    වැලි කියුබ් එක්ක9000 සිට 12000
    කළුගල් කියුබ් එක 4500 සිට 5200
    ටයිල් කැටයක් අල්ලන්න වර්ග අඩියකට 35 -45

    ape paththe mahawali gaga kittu hinda wenta athi wali ganan adu :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබ කිව්වේ බඩු වලට යන ගණන්ද :baffled: මම හිතන්නේ අරූ අහල
    බඩු වලටනම් උබ කියපු ගණන් හරි ..
    අපේ පැත්තේ දවස් කුලියට කරන්න බාස් කෙනෙක් ගන්න ගාන 1800 , ගෝලයහන්න බලනවා ,,
    හොද බාස් කෙනෙක්ට කන්ට්‍රක් දෙන එක තමයි හොදම ..:yes:

    වැලි නම් ගණන් වැඩි හොදටම මම ලගදි ගෙදරට load එකක් ගේනවා එක 6000ක් උනා ඊට පස්සේ වහම කිව්වා 4500ත දෙන්යි වගේ මෙහෙ 48 යි ගලක්

    eka eka pathi wala eka eka ganan.ape paththe wali ganan wadi........ tile 1*1 allanna rs80/100 athara gannawa.....:yes::yes: