උදාව්

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මචන්ලා මචීල....පොඩි උදව්වක් ඕනෙ......
    බදුල්ල දුම්රිය ස්ථානයට ලග හොද නවතින්න පුලුවන් තැනක් කියපන්කෝ දන්නව නම්...ලොකු උදව්වක්...පුලුවන් නම් මිල ගනන් එක්කම ඕනෙ....
    ​
     
    Tripak ඇවිත් නවතින්නද බන්. ගොඩක් කට්ටියද. :confused: අහලා බලලා හරියටම කියන්නම්.:D අපේ පියා නම් හරියටම දන්නවා ඇති.එයා නිදි බන්, හෙට අහලා කියන්නම්. :rolleyes:
    ​
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Tripak ඇවිත් නවතින්නද බන්. ගොඩක් කට්ටියද. :confused: අහලා බලලා හරියටම කියන්නම්.:D අපේ පියා නම් හරියටම දන්නවා ඇති.එයා නිදි බන්, හෙට අහලා කියන්නම්. :rolleyes:
    ​

    එල එල බං...අනේ ලොකු උදව්වක් බං..මුලු පව්ලටම :rolleyes:සීසන් එකට නෙමේ
     
    ගණන් එහෙම කොහොමද දන්නේ නැහැ බන් හරියටම.
    luxsury හොයනවා නම් nextline. (about 1.2-1.5 km withara durin)
    ehema nathnm ithin muthiyangana wishrama shalawath thiyenawa, thawa muthiyangane issaraha thiyenawa thanak. station eka langa thiyena honda ewa ithin owa thamai.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ගණන් එහෙම කොහොමද දන්නේ නැහැ බන් හරියටම.
    luxsury හොයනවා නම් nextline. (about 1.2-1.5 km withara durin)
    ehema nathnm ithin muthiyangana wishrama shalawath thiyenawa, thawa muthiyangane issaraha thiyenawa thanak. station eka langa thiyena honda ewa ithin owa thamai.

    ela ela machoo thanks