මචන්ලා මචීල....පොඩි උදව්වක් ඕනෙ......
බදුල්ල දුම්රිය ස්ථානයට ලග හොද නවතින්න පුලුවන් තැනක් කියපන්කෝ දන්නව නම්...ලොකු උදව්වක්...පුලුවන් නම් මිල ගනන් එක්කම ඕනෙ....
අහලා බලලා හරියටම කියන්නම්.
අපේ පියා නම් හරියටම දන්නවා ඇති.එයා නිදි බන්, හෙට අහලා කියන්නම්. 
Tripak ඇවිත් නවතින්නද බන්. ගොඩක් කට්ටියද.අහලා බලලා හරියටම කියන්නම්.
අපේ පියා නම් හරියටම දන්නවා ඇති.එයා නිදි බන්, හෙට අහලා කියන්නම්.
සීසන් එකට නෙමේ ගණන් එහෙම කොහොමද දන්නේ නැහැ බන් හරියටම.එල එල බං...අනේ ලොකු උදව්වක් බං..මුලු පව්ලටමසීසන් එකට නෙමේ
ගණන් එහෙම කොහොමද දන්නේ නැහැ බන් හරියටම.
luxsury හොයනවා නම් nextline. (about 1.2-1.5 km withara durin)
ehema nathnm ithin muthiyangana wishrama shalawath thiyenawa, thawa muthiyangane issaraha thiyenawa thanak. station eka langa thiyena honda ewa ithin owa thamai.