උදාව්....

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ☔
    X90COTD.png

    ලැප් එක ෆොර්මැට් කරා. ඔරිජිනල් වින්8.1 තියෙන්නෙ.
    රිකවරි පාර්ටිශන් එකකුත් තියන නිසා එතනින්ම ෆොර්මැට් ඔප්ශන් එක දුන්නෙ.
    ලැප් එක ඔන් වෙනකොට රයිට් ක්ලික් කරාම ඔය වින්ඩොව් එක ආවා. ඒකෙ ඔය කොටු කරල තියන ටැබ් එකත් තිබුනා. කලර්ස් ටික එහෙම හදල ඉවර වෙල ටික වෙලාවක් ඉන්නකොට ස්ක්‍රීන් එක බ්ලැක් වෙලා කලර්ස් රීසෙට් උනා. රයිට් ක්ලික් කරම අර ග්‍රැපික් ඔප්ශන් ටැබ් එකත් මිසින්ග්. දැන් මහ ඩල් කලර්ස් තියෙන්නෙ. එපා වෙනවා. කුමක් කල යුතුද? ඩ්‍රයිවර්ස් වල අව්ලක් ද? නැත්තම් වින්ඩෝස් අප්ඩේට් කරොත් හරිද?
    * රේඩිඔන් සෙපරේට් ග්‍රැප්හික් කාර්ඩ් එකක් තියෙන්නෙ.

    FytLzMl.png
     
    • Like
    Reactions: Light_fury