උදෑසනම අවදි වුණෙමි

priyade

Well-known member
  • Dec 2, 2017
    10,710
    6,218
    113
    දැං වෙලාව පාන්දර 3.00 යි

    බයික් එක සර්විස් කරගන්නත් ඕනෙ
    අද පෝය නිසා වහලද මංද, එහෙම වුණොත් හෙට හරි කරගන්න ඕනෙ
    දැන් ගිහින් නාගනින්
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,024
    1,435
    113
    දැං වෙලාව පාන්දර 3.00 යි

    බයික් එක සර්විස් කරගන්නත් ඕනෙ
    අද පෝය නිසා වහලද මංද, එහෙම වුණොත් හෙට හරි කරගන්න ඕනෙ
    umba oka velawata සර්විස් karanawaneh.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,978
    1
    63,304
    113
    Mother Earth
    අර මල්ලිගෙන් අහපන් FZ service කරනවද කියලා. එහෙම වුණොත් මගේ බයික් එකත් ගෙනල්ල දාන්න පුළුවන්. උඹ යාලුවෙක් කිව්වහම සර්විස් එක නිකන් කරලා දෙයි. 🤷🏻‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • June 4 th service karalane ban
    apahu service karanne mokada ?
    ස්කූටර් දෙකක් තියෙනවනෙ බං
    නංගිල මේව පදිනව මාස දෙක යන්න කලින් කිලෝමීටර 3000 පන්නනව
    මම පදින්නෙ මාසෙටම කිලෝමීටර100 යි
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,370
    15,036
    113
    🌎
    ස්කූටර් දෙකක් තියෙනවනෙ බං
    නංගිල මේව පදිනව මාස දෙක යන්න කලින් කිලෝමීටර 3000 පන්නනව
    මම පදින්නෙ මාසෙටම කිලෝමීටර100 යි
    Nangi 👇🏻

    Film Bike GIF