උදෑහනක්!!

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    98wthi.jpg



    රෑ පුරා පුංචි තරැ
    යාවෙලා
    ලස්සන ඉරක් හදලා
    සද දිය වෙලා හදාපු
    නිල් අහසට
    ඒළිය දෙන්න...
    ඉතිං නුඹට
    සුභ උදෑසනක්!!!!

     
    • Like
    Reactions: mdee and ronsilva

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලස්සන සුබ උදෑසනක්!

    දවස සුබ දවසක් කරන්නට සොබාදහම කැටිකර ඉත සිතින් පැතූ පැතුමක්, ඔබට ජය
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් සුන්දර අව්‍යාජ පැතුමක් සොබා දමේ අසිරියත් එක්ක කැටිකරලා අපට බෙදා දීම ගැන නංගිට ගොඩාක් ස්තුතියි..

    ආදරණීය නිර්මානයක්..දිගටම ලියන්න..

    ඔබට ජය.....
     

    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    ඒ උදෑසන ගෙවිලා ගියා මිතුරනි!!


    ස්තූතියි!!