උදෙට කොචිචි, හරි පරක්කුයි

lilman

Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    කොච්ච් දැන් දුවන්න බැරි ගානටම ඇවිල්ල.අලුතෙන් ගන්නෙ නෑ.වෙලාවට රෙපෙයාර් නෑ.තියන ඒවත් කැඩෙනව.

    ආදායම මදි.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,068
    12,257
    113
    🌎
    https://elakiri.com/threads/ඇමැති-බිමල්-බලා-සිටියදීම-දුම්රිය-දෙපාර්තමේන්තුවේ-වැඩබිම-තුළ-සිදු-වූ-අනතුර-🔥🔥🔥.2217909/

    👆

    කොච්ච් දැන් දුවන්න බැරි ගානටම ඇවිල්ල.අලුතෙන් ගන්නෙ නෑ.වෙලාවට රෙපෙයාර් නෑ.තියන ඒවත් කැඩෙනව.

    ආදායම මදි.
     
    • Like
    Reactions: nevertheless

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඔස්ට්‍රෙලියාවෙ පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් දවසට $8-$11 අතර ගානක්, කාර්ඩ් එක ටැප් කරන්න තියෙන්නෙ, කොච්චියෙ යන්නත් පුලුවන් බස් එකෙ යන්නත් පූලුවන් ට්‍රැම් එකෙ යන්නත් පුලුවන් කැපෙන්නෙ දවසට මැක්ස් $10 වගෙ. සිටි එකෙ ට්‍රැම් සර්විස් ෆ්‍රී කොහොම ගියත්
    NSW $19+ kapenawa
     
    • Like
    Reactions: nevertheless

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    අර RDMNS මොකද්ද ඇප් එකක් තියනවානේ බන්
    ඒකෙ history එකත් තියනවද කොහෙද
    ඒකෙන් බලපන් ඉතිං, පරක්කු උනු ට්‍රේන් වල විස්තර එහෙමත් ඒකෙ තියනවා මට මතක විදියට
     
    • Like
    Reactions: nevertheless

    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    අර RDMNS මොකද්ද ඇප් එකක් තියනවානේ බන්
    ඒකෙ history එකත් තියනවද කොහෙද
    ඒකෙන් බලපන් ඉතිං, පරක්කු උනු ට්‍රේන් වල විස්තර එහෙමත් ඒකෙ තියනවා මට මතක විදියට
    thank you mchn ( 🙏 )
     
    • Like
    Reactions: infernocus

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,945
    2,076
    113
    just privatize the railway. consult japan. they did the same with Japan Railways.

    There must be practical challenges with making a labour intensive service like the railways, fully privatised.

    People do pay to travel but whether that income can cover the full cost of the service, I am not sure

    I heard long time ago, that there are 10 workers to do 1 job in railways, so if that's true, laying them off with severance payment etc., in a highly unionised service must be quite a challenge

    They never escape poverty.
    They move from debt to loan to pawning.

    Go out, see for yourself, don't generalise
    ------ Post added on Nov 2, 2025 at 10:59 AM

    of course: generations of continuous mismanagement and corruption.

    Why won't you become an advocate to fix it..?
    ------ Post added on Nov 2, 2025 at 11:01 AM

    have you seen dead bodies taken on stretchers when someone fall from the train?
    have you traveled inside the train,but soaking in rain water since you cant close the window?

    I assume if the trains are well managed, considerable traffic congestion can be reduced. Also expenses on personal vehicle is also be reduced. You can double the current prices, and manage trains well and yet I'm sure you will see more daily commuters on trains.

    ඔහෙ කෝච්චි තියෙනවාද??
    ------ Post added on Oct 31, 2025 at 11:47 PM

    How many trains do you think can run at the peak time and the cost of running one, in a loss making enterprise?

    Installing more buses is the solution, in my opinion. But the owners may not like to get a hit.
    ------ Post added on Nov 2, 2025 at 11:04 AM

    thank you mchn

    ow mchn.. ekanam shatika atta..
    ------ Post added on Nov 1, 2025 at 7:43 PM

    මගෙ ඔෆිස්, එක තිය්න්නෙ, දෙමටගොඩ්. ඉස්සර තිබ්බා, (මස 4 කට විතර කලින්) හවස 3.30 ඉදලා හව්ස 5.00 වෙන්කන් කොච්චි තුන හතරක්. දෙමටගොඩ ඉදන් මරදානට යන්න. අනෙ දෑන් තිය්න්නෙ 3.30 කොචිචියි, 4.51 ට කොච්චියි.. එ කොචිචිය, 4.51 කොච්චිය. හෑම්තිසිසෙම පරක්කුයි අප්පා.. පහුගිය මස ගානටම ඔන්න දෙපරක් විතර වෙල්වට අවිල්ලා ඈති.
    ------ Post added on Nov 1, 2025 at 7:53 PM

    Do you like දෙමටගොඩ් over a place like Bamba or Collpity?
    ------ Post added on Nov 2, 2025 at 11:06 AM
     
    • Like
    Reactions: nevertheless

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    හිඟන ගාස්තු අය කරලා ඔවා ගොඩගන්න පුලුවන්ද බං?
    ලක්ෂ ගනන් පඩි ගන්න උනුත් සීසන් හදාගෙන දිනපතා වැඩට යන්නේ
    ඉතිං ඕවා ගොඩ යයිද?
     
    • Like
    Reactions: nevertheless

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,649
    113
    Go out, see for yourself, don't generalise
    ------ Post added on Nov 2, 2025 at 10:59 AM
    I can give you practical living examples from those type of families whom I have met.

    Why won't you become an advocate to fix it..?
    ------ Post added on Nov 2, 2025 at 11:01 AM
    Govt cant afford my consultation fees :P:P:P:P
    ------ Post added on Nov 2, 2025 at 11:14 AM

    How many trains do you think can run at the peak time and the cost of running one, in a loss making enterprise?

    Installing more buses is the solution, in my opinion. But the owners may not like to get a hit.
    ------ Post added on Nov 2, 2025 at 11:04 AM
    with 2 tracks, its totally about management. you can send trains once every 5-10 mins.
    more buses means more congestion. Also they need to be properly managed, you know how local buses compete during peak hours. And wait in certain bus stops more than they should. Also the quality of the vehicle.
    ------ Post added on Nov 2, 2025 at 11:20 AM
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,650
    4,816
    113
    හිඟන ගාස්තු අය කරලා ඔවා ගොඩගන්න පුලුවන්ද බං?
    ලක්ෂ ගනන් පඩි ගන්න උනුත් සීසන් හදාගෙන දිනපතා වැඩට යන්නේ
    ඉතිං ඕවා ගොඩ යයිද?
    ගාස්තුවෙ නෙමෙයි අවුල තියෙන්නෙ, රේල්ලුවෙ වැඩ කරන උන් හොර ඕ.ටී, නයිට්, බටා අරගෙන වැඩ කරන්නෙ නැතුව නිකං ඉන්න එකේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ඊයෙ විල්වත්ත දිහාවෙ තෙල් කෝච්චියක් පීලි පැනල මුලු පාරම ඉවරයි... පාන්දර 4.30 ට ව‍ගේ වෙලා තියෙන්නෙ. ‍අපේ තාත්ත තමයි මහ පාන්දර ගමනක් යන්න යද්දි ඒක දැකල පොලීසියට කියල තියෙන්නෙ. රේල් පාරෙ කොංක්‍රීට් කොට ඔක්කොම බාගෙට කැඩි කැඩිගිහින්. හවස 6 විතර උනා වැඩේ ඉවර වෙලා තෙල් කෝච්චිය යවන්න. තනි පාරෙ යැව්වෙ ඔක්කොම. මීරිගම කෝච්චි හෙනට නවත්තල. පෝලිම් කරල යැව්වෙ පොඩ්ඩ පොඩ්ඩ... :lol:
     
    • Wow
    Reactions: nevertheless

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,945
    2,076
    113
    ඊයෙ විල්වත්ත දිහාවෙ තෙල් කෝච්චියක් පීලි පැනල මුලු පාරම ඉවරයි... පාන්දර 4.30 ට ව‍ගේ වෙලා තියෙන්නෙ. ‍අපේ තාත්ත තමයි මහ පාන්දර ගමනක් යන්න යද්දි ඒක දැකල පොලීසියට කියල තියෙන්නෙ. රේල් පාරෙ කොංක්‍රීට් කොට ඔක්කොම බාගෙට කැඩි කැඩිගිහින්. හවස 6 විතර උනා වැඩේ ඉවර වෙලා තෙල් කෝච්චිය යවන්න. තනි පාරෙ යැව්වෙ ඔක්කොම. මීරිගම කෝච්චි හෙනට නවත්තල. පෝලිම් කරල යැව්වෙ පොඩ්ඩ පොඩ්ඩ... :lol:

    Why in SL, power stations stop working, trains derail..?

    I can give you practical living examples from those type of families whom I have met.

    Govt cant afford my consultation fees :P:P:P:P
    ------ Post added on Nov 2, 2025 at 11:14 AM

    with 2 tracks, its totally about management. you can send trains once every 5-10 mins.
    more buses means more congestion. Also they need to be properly managed, you know how local buses compete during peak hours. And wait in certain bus stops more than they should. Also the quality of the vehicle.
    ------ Post added on Nov 2, 2025 at 11:20 AM

    I admire you for not getting upset over my responses and for being respectful in your answers, which proves you are an intelligent person
    ------ Post added on Nov 3, 2025 at 11:55 AM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,649
    113
    Why in SL, power stations stop working, trains derail..?

    I admire you for not getting upset over my responses and for being respectful in your answers, which proves you are an intelligent person
    ------ Post added on Nov 3, 2025 at 11:55 AM
    I dont take social media conversations seriously. I have enough and more problems in real life to deal with.
    Any way you and I both need the same objective which is to get a affordable,high quality,comfortable transport modes in Sri Lanka. I appreciate it.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මාලිමා ආණ්ඩුවක් ආවම ඔය ප්‍රශ්න නෑ කියලා චන්දෙ දුන්නා .. කොහෙද ඉතින් මාලිමා ආණ්ඩුව තවම නෑනේ ..🤌
     
    • Haha
    Reactions: nevertheless

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    අපේ තාත්ත තමයි මහ පාන්දර ගමනක් යන්න යද්දි ඒක දැකල පොලීසියට කියල තියෙන්නෙ.
    ඇයි කෝච්චිය auto pilot ආපු එකක්ද.
    ඩැයිවර් ගාඩ්ලා ඉදලා නැද්ද. අනික පොලිසියට කියලා මොනා කරන්නද