උදෙන්ම අහපන් මේක - දවසම ශැප තමා ඉතිම්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    අඩේ උදේ පන්දර නැගිටිද්දි වලලු කරත් එක්ක උඩින් කැක්කුමක් අවාබන් ඉයේ. රෑ වෙනකොට ඇවිදගන්න්ත් බැරිඋනා නමන්න දිග අරින්න බැරිව. උදේ වෙදමහත්තයා ලගට ගියා දවස් තුනෙන් අඩුවෙයි කිවා බලමු. කිසිම දෙයක් උනේ නෑ 😢😃😃
     
    • Like
    Reactions: dilann
  • Apr 15, 2014
    5,817
    4,928

    කකුල් දෙකේමද ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඉදිමිලා තිබ්බද ?
    ටිකක් විතර ඉදිමිලා තිබ්බා. වෙද මහත්තයා ඇවුවා ගැස් එහෙම තියනවද තක්ක්කාලි කැවද මූත්‍රා දැවිල්ල තියනවද කියලා. ඒ මොකුත් නෑ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ටිකක් විතර ඉදිමිලා තිබ්බා. වෙද මහත්තයා ඇවුවා ගැස් එහෙම තියනවද තක්ක්කාලි කැවද මූත්‍රා දැවිල්ල තියනවද කියලා. ඒ මොකුත් නෑ
    කෙටිලා ඇට මිදුළු අස්සට ලේ බහින්න ඇති - රෑට බේත බැන්දාම තරු පෙනෙයි - කැක්කුම එයි - නින්ද යන්නෙ නැති වෙයි - හෙට හවසට වගේ පොඩි බුබුළු වගේ අර බැහැපු ලේ පිට දාන්න ගනියි - ඊට පස්සෙ ඇරිල යයි :yes:
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    කෙටිලා ඇට මිදුළු අස්සට ලේ බහින්න ඇති - රෑට බේත බැන්දාම තරු පෙනෙයි - කැක්කුම එයි - නින්ද යන්නෙ නැති වෙයි - හෙට හවසට වගේ පොඩි බුබුළු වගේ අර බැහැපු ලේ පිට දාන්න ගනියි - ඊට පස්සෙ ඇරිල යයි :yes:
    හපොයි මට steem කරද්දිත් තරු පෙනුනා තෙල් ගලා. බලමුකෝ එහෙනම් රෑට. මීට කලිනුත් ඔහොම වෙලා රෑට තරු පෙනිලා තියනවා 😢😢😢
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හපොයි මට steem කරද්දිත් තරු පෙනුනා තෙල් ගලා. බලමුකෝ එහෙනම් රෑට. මීට කලිනුත් ඔහොම වෙලා රෑට තරු පෙනිලා තියනවා 😢😢😢
    අස්සෙ තියෙන බැහැපු ලේ ටික පිට දානකල් ඔහොම තමයි - තරු ගණින්න පුළුවන් :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    කෝ බලන්න නිකටෙ මයිල් තියෙන ගායකයෙක්ද කියල :lol: