උදෙන්ම නැගිටින්න ඕන.. ඒත් අමාරුයිද??
උදෙන්ම නැගිටින කුරුල්ලලුනෙ පණුවො අල්ලගන්න
උදෙන්ම නැගිටන එක හොද පුරුද්දක්
තමන්ගෙ කාර්යශූරත්වය වැඩිකරගන්න, ජීවිතේ ජයගන්න(වැඩි විස්තර සදහා මම කට්ටාව හම්බවෙන්න)
උදෙන්ම නැගිටින එක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්
ඔය මොනව කිව්වත් ඉතිං ඕක කරන්න ගියාමනෙ අමාරුව දන්නෙ
මේක පොඩ්ඩක් බලන්නකෝ එහෙනම්...
ඉංග්‍රීසි ටිකක් අමාරු කෙනෙක් ඉන්නවනම්
මේ කියන කාරණා ගැන තමයි රොබින් ශර්මා මහත්තය විස්තර කරන්නෙ
මේකට මමත් පොඩ්ඩක් එකතු කරන්නම්.
නින්දට යනවිට මා උදෙන්ම අවදිවෙමි කියන චේතනාවෙන් හා තද බල විශ්වාසයකින් නින්දට යෑම.
නිදි නොමරා වේලාසනින් නින්දට යෑම
අම්ම තාත්ත හෝ සහොදර/රියන්ගේ සහය ඇතුව හෝ ඔරලෝසුවේ වේලාව තැබීමෙන් හෝ
අවදිවීමට සැලසුම් කිරීම
තව ටිප්ස් තියෙනවනම් කොටල යන්න.

- හොද හරීර සෞඛ්‍යයක් පවත්වාගන්න
- හැම සතියකටම වරක් සම්භාහනයක් සිංහලෙන් කියනව නම් හොද මසාජ් එකක් ගන්න
- කෑම ටිකක් අඩුවෙන් කන්න. (තමන්ට අවශ්‍යය ප්‍රමාණයට විතරක්) රාත්‍රී 8න් පස්සෙ කන්න එපා
- උදේට සඟරාවක් නැත්තම් දිනපොතක් වගේ දෙයක් ලියන්න
- තමන් කරන රැකියාවට හෝ පාඩම් කටයුතු වලට ආදරය කරන්න
මේකට මමත් පොඩ්ඩක් එකතු කරන්නම්.
නින්දට යනවිට මා උදෙන්ම අවදිවෙමි කියන චේතනාවෙන් හා තද බල විශ්වාසයකින් නින්දට යෑම.
නිදි නොමරා වේලාසනින් නින්දට යෑම
අම්ම තාත්ත හෝ සහොදර/රියන්ගේ සහය ඇතුව හෝ ඔරලෝසුවේ වේලාව තැබීමෙන් හෝ
අවදිවීමට සැලසුම් කිරීම
තව ටිප්ස් තියෙනවනම් කොටල යන්න.

එහෙනම් මම කැපුනා. කට්ටිය උදෙන්ම නැගිටින්න
බම්පියක් ක්මෙන්ට් එකක් දාලම යන්න අමතක කරන්න එපා
බම්පියක් ක්මෙන්ට් එකක් දාලම යන්න අමතක කරන්න එපා