උදෙන්ම නැගිටින්න ඕන.. ඒත් අමාරුයිද??

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    උදෙන්ම නැගිටින්න ඕන.. ඒත් අමාරුයිද??

    උදෙන්ම නැගිටින කුරුල්ලලුනෙ පණුවො අල්ලගන්න
    උදෙන්ම නැගිටන එක හොද පුරුද්දක්
    තමන්ගෙ කාර්‍යශූරත්වය වැඩිකරගන්න, ජීවිතේ ජයගන්න(වැඩි විස්තර සදහා මම කට්ටාව හම්බවෙන්න)
    උදෙන්ම නැගිටින එක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්
    ඔය මොනව කිව්වත් ඉතිං ඕක කරන්න ගියාමනෙ අමාරුව දන්නෙ

    මේක පොඩ්ඩක් බලන්නකෝ එහෙනම්...

    ඉංග්‍රීසි ටිකක් අමාරු කෙනෙක් ඉන්නවනම්
    මේ කියන කාරණා ගැන තමයි රොබින් ශර්මා මහත්තය විස්තර කරන්නෙ

    1. හොද හරීර සෞඛ්‍යයක් පවත්වාගන්න
    2. හැම සතියකටම වරක් සම්භාහනයක් සිංහලෙන් කියනව නම් හොද මසාජ් එකක් ගන්න
    3. කෑම ටිකක් අඩුවෙන් කන්න. (තමන්ට අවශ්‍යය ප්‍රමාණයට විතරක්) රාත්‍රී 8න් පස්සෙ කන්න එපා
    4. උදේට සඟරාවක් නැත්තම් දිනපොතක් වගේ දෙයක් ලියන්න
    5. තමන් කරන රැකියාවට හෝ පාඩම් කටයුතු වලට ආදරය කරන්න

    මේකට මමත් පොඩ්ඩක් එකතු කරන්නම්.

    නින්දට යනවිට මා උදෙන්ම අවදිවෙමි කියන චේතනාවෙන් හා තද බල විශ්වාසයකින් නින්දට යෑම.
    නිදි නොමරා වේලාසනින් නින්දට යෑම
    අම්ම තාත්ත හෝ සහොදර/රියන්ගේ සහය ඇතුව හෝ ඔරලෝසුවේ වේලාව තැබීමෙන් හෝ
    අවදිවීමට සැලසුම් කිරීම

    තව ටිප්ස් තියෙනවනම් කොටල යන්න.

    :):):)
    එහෙනම් මම කැපුනා. කට්ටිය උදෙන්ම නැගිටින්න
    බම්පියක් ක්මෙන්ට් එකක් දාලම යන්න අමතක කරන්න එපා

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් මහත්තය (දැන් එයා කවුද කියල නම් අහන්න එපා) නම් කියල තියෙන්නෙ
    ""ඔබ මියගියාම නිදාගැනීමට ඕනෑ තරම් කාල තියේවි" කියල
     
    • Like
    Reactions: rock pora

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචං පණුවා උදෙන්ම නැගිටලා පස් වලින් එලියට ආපු හින්දා නේද උදේම නැගිටින කුරුල්ලාට අහු වුනේ
    නැකිනම් කම්මැලියා වගේ පණුවා නිදා ගත්තා නම් උදෙන්ම නැගිටින කුරුල්ලා පණූවො නැති හින්දා නිකන් කිච වෙලා යනවා නේද:eek:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං පණුවා උදෙන්ම නැගිටලා පස් වලින් එලියට ආපු හින්දා නේද උදේම නැගිටින කුරුල්ලාට අහු වුනේ
    නැකිනම් කම්මැලියා වගේ පණුවා නිදා ගත්තා නම් උදෙන්ම නැගිටින කුරුල්ලා පණූවො නැති හින්දා නිකන් කිච වෙලා යනවා නේද:eek:

    එහෙම කියන්න එපා මචං...පස් යට ඉන්නෙ ගඩිවිලි පනුවන් සහ කම්බි පණුවන් උනාට තව කොච්චර පනුවෝ ජාති ඉන්නවද? සමනල පණුවන්, ඉහඳ පණුවන් වගේ එවුන්....ඒ නිසා අපි මේක දිහා වඩාත් පුළුල් දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුයි (පිස්සු හැදෙයි නෙ)

    good post !
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    thanksssssss
    :)
    හොද වැඩේ උදේම නැගිටින පනුවොන්ට :lol::lol::lol:
    :lol:
    :)
    Raata hastha karmaantha wala wadiya niyalenna epa:lol::lol::lol:
    :oo::oo:
    මචං පණුවා උදෙන්ම නැගිටලා පස් වලින් එලියට ආපු හින්දා නේද උදේම නැගිටින කුරුල්ලාට අහු වුනේ
    නැකිනම් කම්මැලියා වගේ පණුවා නිදා ගත්තා නම් උදෙන්ම නැගිටින කුරුල්ලා පණූවො නැති හින්දා නිකන් කිච වෙලා යනවා නේද:eek:
    පනුව හුස්ම ගන්නනේ එලියට එන්නෙ?:baffled:
    එහෙම කියන්න එපා මචං...පස් යට ඉන්නෙ ගඩිවිලි පනුවන් සහ කම්බි පණුවන් උනාට තව කොච්චර පනුවෝ ජාති ඉන්නවද? සමනල පණුවන්, ඉහඳ පණුවන් වගේ එවුන්....ඒ නිසා අපි මේක දිහා වඩාත් පුළුල් දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුයි (පිස්සු හැදෙයි නෙ)

    good post !
    :nerd::)
    :)
    keeyatda negitte :P
    5ට :rofl:
    good advice bro :)
    :)
    good post !
    :)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එහෙම කියන්න එපා මචං...පස් යට ඉන්නෙ ගඩිවිලි පනුවන් සහ කම්බි පණුවන් උනාට තව කොච්චර පනුවෝ ජාති ඉන්නවද? සමනල පණුවන්, ඉහඳ පණුවන් වගේ එවුන්....ඒ නිසා අපි මේක දිහා වඩාත් පුළුල් දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුයි (පිස්සු හැදෙයි නෙ)

    good post !

    just joke macho:rofl:
     
    Oct 9, 2012
    16
    2
    0
    හොඳ විස්තරයක් මචන්. මට මේක මාර වැදගත්. උදේට නැගිටින එක තමා මට අමාරුම වැඩේ