උදෙන්ම නැගිටින්න ඕන.. ඒත් අමාරුයිද??

nal85

Member
Mar 8, 2012
242
14
0
Gampaha
Originally Posted by sacrox
Raata hastha karmaantha wala wadiya niyalenna epa:lol::lol::lol:

Aaaka athhta

Ude nagitina wela wa hithe thiyagea nidagathhtama aharenawa aawelawata man kalrala thiyenawa.

matath barima udeta aharena aka thamai...
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උබල උදේට විතරක් නැගිටින්න උත්සාහ කරනව නම් ප්‍රශ්න අඩුයි බන්.. :baffled:
    Rep++
     

    Nohim Ys

    Well-known member
  • මචං පණුවා උදෙන්ම නැගිටලා පස් වලින් එලියට ආපු හින්දා නේද උදේම නැගිටින කුරුල්ලාට අහු වුනේ
    නැකිනම් කම්මැලියා වගේ පණුවා නිදා ගත්තා නම් උදෙන්ම නැගිටින කුරුල්ලා පණූවො නැති හින්දා නිකන් කිච වෙලා යනවා නේද:eek:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචං පණුවා උදෙන්ම නැගිටලා පස් වලින් එලියට ආපු හින්දා නේද උදේම නැගිටින කුරුල්ලාට අහු වුනේ
    නැකිනම් කම්මැලියා වගේ පණුවා නිදා ගත්තා නම් උදෙන්ම නැගිටින කුරුල්ලා පණූවො නැති හින්දා නිකන් කිච වෙලා යනවා නේද:eek:

    Kurulla nikan nida gatthanam, panuwa ayeth pas yatata yanawa. eeta passe kanna nathuwa kicha wei ne.