උදෙන්ම නැගිටින එක

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අවුරුදු 10 ක් විතර තිස්සේ හැමදාම වගේ පාන්දර 1 යි 2 යි නිදාගන්න කොට. උදේ ඇහැරුනාට කිසි energy එකක් නැ. ජිම් එකට යන්නවත් හිතෙන්නේ නැ.
    හවසට ජිම් එකට යන්න හිටියට මොකක් හරි වැඩක් සෙට් වෙන නිසා යන්න වෙන්නේ නැ.

    සතියක දෙකක විතර ඉදන් 10ට නිදාගෙන උදේ 5 ට විතර නැගිටින්න සෙට් කරගත්ත. දැන් නම් උදේට කරන්න වැඩක් නැති නිසා නිකන්ම ජිම් එකට යැවෙනවා. දැනුත් යන්න ඉන්නේ. වයිෆ් ගෙන් උදෙන් කොෆි එක එනකම් ඉන්නේ. mood එකත් හොදයි දවසෙම. දවල් කෑවට පස්සේ එන නිදිමතත් ගියා
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113

    mmmmm try karanna one kalin nidaganna but difficult
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    කලින් නිදාගෙන පාන්දර 4.30ට 5ට ඇහැරෙන තමයි නියම ස්වාභාවික ක්‍රමය බං. ස්වභාවධර්මයෙන් රෑ කියලා එකක් උදා වෙන්නේ ලයිට් දාගෙන ඇහැරගෙන ඉන්න නෙමයි නිදාගෙන විවේකයක් ගන්න.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    අවුරුදු 10 ක් විතර තිස්සේ හැමදාම වගේ පාන්දර 1 යි 2 යි නිදාගන්න කොට. උදේ ඇහැරුනාට කිසි energy එකක් නැ. ජිම් එකට යන්නවත් හිතෙන්නේ නැ.
    හවසට ජිම් එකට යන්න හිටියට මොකක් හරි වැඩක් සෙට් වෙන නිසා යන්න වෙන්නේ නැ.

    සතියක දෙකක විතර ඉදන් 10ට නිදාගෙන උදේ 5 ට විතර නැගිටින්න සෙට් කරගත්ත. දැන් නම් උදේට කරන්න වැඩක් නැති නිසා නිකන්ම ජිම් එකට යැවෙනවා. දැනුත් යන්න ඉන්නේ. වයිෆ් ගෙන් උදෙන් කොෆි එක එනකම් ඉන්නේ. mood එකත් හොදයි දවසෙම. දවල් කෑවට පස්සේ එන නිදිමතත් ගියා
    ow ban.. matath oya karuma ledey thama thiyenne.. amaruwen hari sathiyak withara udeta nagitnna ona.. .
     
    • Like
    Reactions: CloudX64 and B.Chat

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    please explain the benefits?

    E unata ude nagitinawata wada, re aharagena weda karana eka lesi neh ban.
    ------ Post added on Mar 9, 2022 at 8:24 AM
    kawda kiyanne? udeta thiyena productivity eka raata na.

    raata paya dekak yana wade udeata payen karanna puluwan. mind eka fresh nisa.
     
    • Like
    • Wow
    Reactions: CloudX64 and SK29

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    please explain the
    උදේ හතරට විතර නැගිට්ටම වෙනදට වඩා වැඩකරන්න අවම පැය දෙකහමාරක් තුනක් වගේ ලැබෙනවා.(හැබැයි ගැස්ට්‍රයිටිස් තියෙනවනම් ටිකක් පරිස්සමින්. උදේ නැගිට්ටම ටිකක් වැඩිවෙන්න බලනවා)

    වෙනදට වඩා productivity 40%ක් වත් වැඩිවෙනවා.දවසම ප්‍රබෝදමත්. ඒකට හේතුව මොකද්ද කියල තේරෙන්නෙ නෑ.

    උදේ ආහාරවේල හොදට ගන්න පුලුවන්. 10 ය දොලහ වෙනකන් ඉන්න ඕනි නෑ.
    උදේම නැගිටපු නිසා බඩගිනි වෙනවා වේලාසන.

    මටනම් උදේම නැගිට්ටම එදාට workout කරන්න එහෙම කම්මැලි නෑ.

    තවදෙයක් රෑට නිදාගන්න පැයකට වත් කලින් ස්ක්‍රීන්ස් වලින් අයින් වුනා නම් වගේම ඇහැරුණු ගමන් ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්නෙ නැත්නම් ගොඩක් හොඳයි.හොදට නින්ද යනවා සහ උදේ ඇහැරුනාම හෙනම ෆ්‍රෙශ්. කරලම බලපන්කො වෙනදට වඩා වැඩ ගොඩක් කරගන්න පුලුවන් ඔය පැය දෙකේ කැප කිරීමෙන්.

    E unata ude nagitinawata wada, re aharagena weda karana eka lesi neh ban.
    ඔය ක්‍රමෙන් ගොඩ යන උනුත් ඇති. ඒත් මටනම් පාන්දර වෙනකම් ඇහැරගෙන හිටියම උදේට කිසිම ෆිට් එකක් නෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අපි ඉස්සර කැලේ ඉද්දි නැගිට්ටේ ඉර එලිය වැටෙද්දී .
    මටනම් උදේ 7.00ට විතර නැගිටිනකොට කිසිම කම්මැලිකමක් නැහැ .
    දවසම එකම energy එකෙන් ගත කරන්න පුළුවන් .
     
    • Like
    Reactions: nalin0001

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    ow ban. 10 ta nida ganna purudda athi karaganna eka thamai amaru. ita passe ithuru kachal bachal tikanam ibema nathi venawane.