කවදාවත් කරන්න බැරි වැඩක් මටනම් සිනි දාපු තේ එකක් ඕනෑමයි![]()
Bump
වැඩේ පටන් ගන්න අමාරුයි. ඒ උනාට පුරුදු උනාම සීනි දැම්මම එපාවෙන ගානට එනවා.
දවස් 14ක් එක දිගට පොඩ්ඩක්වත් සීනි නොකා ඉඳපන් අමාරුවෙන්. එහෙම කරල බලපන්කො
------ Post added on Feb 28, 2024 at 2:19 AM
Seeni dan gedara atteth nadda koheda![]()
දවසෙම AUSI ගූ කන එකෙක් කියන කතාBump
වැඩේ පටන් ගන්න අමාරුයි. ඒ උනාට පුරුදු උනාම සීනි දැම්මම එපාවෙන ගානට එනවා.
දවස් 14ක් එක දිගට පොඩ්ඩක්වත් සීනි නොකා ඉඳපන් අමාරුවෙන්. එහෙම කරල බලපන්කො
------ Post added on Feb 28, 2024 at 2:19 AM
coffie hamadama biwwmath dopamine balance eka awul yanawa. passe passe coffie nathuwa amaruiooka mn karana deyak.. bath kaala black coffee ekk ghla thamai wada patan ganne.. Udeta nagitala wathura ekk bonne
මන් මාස 3 ක් වගේ හිටියා. අන්තිමට එළ කිරි ( එසැනින් දොවාගත්) වල පැණි රස දැනෙනවා.Bump
වැඩේ පටන් ගන්න අමාරුයි. ඒ උනාට පුරුදු උනාම සීනි දැම්මම එපාවෙන ගානට එනවා.
දවස් 14ක් එක දිගට පොඩ්ඩක්වත් සීනි නොකා ඉඳපන් අමාරුවෙන්. එහෙම කරල බලපන්කො
------ Post added on Feb 28, 2024 at 2:19 AM
මෙ video එකෙ අක්ක කියන්නෙ සිනි ගන්නවානම් ප්‍රදාන කෑම වේලකට පස්සෙ ගන්න කියල. නැත්නං වෙන්නෙ දවසම සිනි කන්න ඕන වෙන ගානට ඇබ්බැහි වෙන එක ලුසීනි නම් නවත්තන්නනම අමාරුයි
තේ බොන එක නම් නැවැත්තුවා අමාරුවෙන්
එත් chocolate, ice cream , දෙක නම් හරිම අමාරුයි control කරන්න![]()
හොද වැඩක් බං. තෙ කිරි කියන්නෙ නං තනිකර ම බොරු වැඩක්තේ බොන එකත් සම්පුර්ණයෙන් නැවැත්තුව..![]()
එක තේරුණා කොහොමත් මොනවා හරි කාල තමයි පැණිරස කැවෙන්නේමෙ video එකෙ අක්ක කියන්නෙ සිනි ගන්නවානම් ප්‍රදාන කෑම වේලකට පස්සෙ ගන්න කියල. නැත්නං වෙන්නෙ දවසම සිනි කන්න ඕන වෙන ගානට ඇබ්බැහි වෙන එක ලු
හොද වැඩක් බං. තෙ කිරි කියන්නෙ නං තනිකර ම බොරු වැඩක්
------ Post added on Feb 28, 2024 at 9:19 AM
මන් මාස 3 ක් වගේ හිටියා. අන්තිමට එළ කිරි ( එසැනින් දොවාගත්) වල පැණි රස දැනෙනවා.
සීනි නම් නවත්තන්නනම අමාරුයි
තේ බොන එක නම් නැවැත්තුවා අමාරුවෙන්
එත් chocolate, ice cream , දෙක නම් හරිම අමාරුයි control කරන්න![]()
මේ දවස් වල ගුලියක් දෙකක් දානව weekend එකටඔව් බන් එතකොට සීනි ගතිය ටිකක් හරි තිබුණත් දැනෙනවා.
අමාරුයි තමයි මුල් ටිකේ.
ඒ අමාරුවට වෙන මොකක් හරි කරලා ඉවසගෙන ඉඳපන් සති දෙකක්. ඊට පස්සෙත් අමාරු නං ආයෙ සීනි කාපන්
------ Post added on Feb 28, 2024 at 9:28 AM