උදෙ පාන්දර සිනි කන්නෙ බලාගෙනයි

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    Bump

    කවදාවත් කරන්න බැරි වැඩක් මටනම් සිනි දාපු තේ එකක් ඕනෑමයි :baffled:

    වැඩේ පටන් ගන්න අමාරුයි. ඒ උනාට පුරුදු උනාම සීනි දැම්මම එපාවෙන ගානට එනවා.

    දවස් 14ක් එක දිගට පොඩ්ඩක්වත් සීනි නොකා ඉඳපන් අමාරුවෙන්. එහෙම කරල බලපන්කො
    ------ Post added on Feb 28, 2024 at 2:19 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,696
    21,382
    113
    Bump

    වැඩේ පටන් ගන්න අමාරුයි. ඒ උනාට පුරුදු උනාම සීනි දැම්මම එපාවෙන ගානට එනවා.

    දවස් 14ක් එක දිගට පොඩ්ඩක්වත් සීනි නොකා ඉඳපන් අමාරුවෙන්. එහෙම කරල බලපන්කො
    ------ Post added on Feb 28, 2024 at 2:19 AM
    :yes:
    Seeni dan gedara atteth nadda koheda 😂
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Good stuff, udeta tea bona eka nawattala 10 years wath wenawa man hithanne, udeta tea ekak dunnoth dan appiriyai wage :D

    Sugar danawa hawasa plain tea ekak biwwoth ithin, chocolate kallak dekak kawenawa thawa :baffled:
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මම මාස දෙකක් වගේ සීනි පාලනය කරා, තේ කෝපි කිරි කිසිම එකකට සීනි දන්නේ නැතුව බොන්න පුරුදු උනා, වැඩේ කියන්නේ දැන් නම් සීනි දැන්ම ම මෙලෝ රහක් නෑ විශේෂයෙන් කෝපි,, ගොඩක් වෙලාවට බොන්නේ Lavazza මේවා සීනි කලාවන් උනාම එන්නේ අමුතු රහක් එක නිසා දැන් සීනි බොන්නේ නෑ හැබැයි පැණි රස කනවා

    Kinder Nutella වගේ ඒවා😤
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    Bump

    වැඩේ පටන් ගන්න අමාරුයි. ඒ උනාට පුරුදු උනාම සීනි දැම්මම එපාවෙන ගානට එනවා.

    දවස් 14ක් එක දිගට පොඩ්ඩක්වත් සීනි නොකා ඉඳපන් අමාරුවෙන්. එහෙම කරල බලපන්කො
    ------ Post added on Feb 28, 2024 at 2:19 AM
    දවසෙම AUSI ගූ කන එකෙක් කියන කතා
    🤮🤮
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Bump

    වැඩේ පටන් ගන්න අමාරුයි. ඒ උනාට පුරුදු උනාම සීනි දැම්මම එපාවෙන ගානට එනවා.

    දවස් 14ක් එක දිගට පොඩ්ඩක්වත් සීනි නොකා ඉඳපන් අමාරුවෙන්. එහෙම කරල බලපන්කො
    ------ Post added on Feb 28, 2024 at 2:19 AM
    මන් මාස 3 ක් වගේ හිටියා. අන්තිමට එළ කිරි ( එසැනින් දොවාගත්) වල පැණි රස දැනෙනවා.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සීනි නම් නවත්තන්නනම අමාරුයි
    තේ බොන එක නම් නැවැත්තුවා අමාරුවෙන්
    එත් chocolate, ice cream , දෙක නම් හරිම අමාරුයි control කරන්න :(
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සීනි නම් නවත්තන්නනම අමාරුයි
    තේ බොන එක නම් නැවැත්තුවා අමාරුවෙන්
    එත් chocolate, ice cream , දෙක නම් හරිම අමාරුයි control කරන්න :(
    මෙ video එකෙ අක්ක කියන්නෙ සිනි ගන්නවානම් ප්‍රදාන කෑම වේලකට පස්සෙ ගන්න කියල. නැත්නං වෙන්නෙ දවසම සිනි කන්න ඕන වෙන ගානට ඇබ්බැහි වෙන එක ලු

    තේ බොන එකත් සම්පුර්ණයෙන් නැවැත්තුව.. 🥱
    හොද වැඩක් බං. තෙ කිරි කියන්නෙ නං තනිකර ම බොරු වැඩක්
    ------ Post added on Feb 28, 2024 at 9:19 AM
     
    • Like
    Reactions: NRTG

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මෙ video එකෙ අක්ක කියන්නෙ සිනි ගන්නවානම් ප්‍රදාන කෑම වේලකට පස්සෙ ගන්න කියල. නැත්නං වෙන්නෙ දවසම සිනි කන්න ඕන වෙන ගානට ඇබ්බැහි වෙන එක ලු

    හොද වැඩක් බං. තෙ කිරි කියන්නෙ නං තනිකර ම බොරු වැඩක්
    ------ Post added on Feb 28, 2024 at 9:19 AM
    එක තේරුණා කොහොමත් මොනවා හරි කාල තමයි පැණිරස කැවෙන්නේ
    එත් ඉතින් කැවෙනවා වැඩියි
     
    • Like
    Reactions: NRTG and gamerlk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    මන් මාස 3 ක් වගේ හිටියා. අන්තිමට එළ කිරි ( එසැනින් දොවාගත්) වල පැණි රස දැනෙනවා.

    ඔව් බන් එතකොට සීනි ගතිය ටිකක් හරි තිබුණත් දැනෙනවා.

    සීනි නම් නවත්තන්නනම අමාරුයි
    තේ බොන එක නම් නැවැත්තුවා අමාරුවෙන්
    එත් chocolate, ice cream , දෙක නම් හරිම අමාරුයි control කරන්න :(

    අමාරුයි තමයි මුල් ටිකේ.
    ඒ අමාරුවට වෙන මොකක් හරි කරලා ඉවසගෙන ඉඳපන් සති දෙකක්. ඊට පස්සෙත් අමාරු නං ආයෙ සීනි කාපන්
    ------ Post added on Feb 28, 2024 at 9:28 AM
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔව් බන් එතකොට සීනි ගතිය ටිකක් හරි තිබුණත් දැනෙනවා.

    අමාරුයි තමයි මුල් ටිකේ.
    ඒ අමාරුවට වෙන මොකක් හරි කරලා ඉවසගෙන ඉඳපන් සති දෙකක්. ඊට පස්සෙත් අමාරු නං ආයෙ සීනි කාපන්
    ------ Post added on Feb 28, 2024 at 9:28 AM
    මේ දවස් වල ගුලියක් දෙකක් දානව weekend එකට
    එතකොට පැණිරස කද්දී මාරම ආතල්
    අමාරුවෙන් පොඩ්ඩක් නවත්ත ගන්න ඕනා
     
    • Wow
    Reactions: NRTG