උදෙ පාන්දර අලුත බැදපු ජොඩු දෙන කිස් එක 😘😘

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113

    තොපි රෑට දත් මදින්නෙ නැද්ද බක්කො :baffled:
    ------ Post added on Aug 16, 2026 at 9:22 PM

    Mege kelaware dathak thiyenawa. Brush eka yannewath nathi. Eka unda kama radila uda idan athulata kuhare. Man me lagadi athin dathe baagayak galewwa dirala
     
    nidarsha91

    Well-known member
  • Mege kelaware dathak thiyenawa. Brush eka yannewath nathi. Eka unda kama radila uda idan athulata kuhare. Man me lagadi athin dathe baagayak galewwa dirala
    තෝ වැඩේ වන කරගන්න නේද යන්නෙ? දත් අමාරු බලපාන්නෙ කෙලින්ම ඔලුවට මචන්. දත් දොස්තරල කියල ජීවී කොට්ඨාශයක් ඉන්නව. හවසකට ගිහිල්ල ඕක පුරවගන්න බලපන්. දත් තියෙන්නෙ කෑම ගබඩා කරල තියෙන්න නෙමේ බන්. අනික උඹ ඔය කියන විදියට තේරෙන්නෙ ෆුඩ් ඩිසිප්ලීන් 1000000% වගේ. සීනි, පැණිරස වගේ කෑම කෑවම දත් හෝදල අරින පුරුද්දක් නැද්ද උඹට? එහෙම උනාම තමයි දිරන්න සපෝට් කරවන්නෙ. ඕක පුරවගනින්. අනික කෑල්ලව කිස්ස් කරන්නවත් පුළුවන්ද බන් කන්ෆිඩන්ට් ඇතුව කට හුඹහක් වගේ වුණාම
     
    • Like
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    තෝ වැඩේ වන කරගන්න නේද යන්නෙ? දත් අමාරු බලපාන්නෙ කෙලින්ම ඔලුවට මචන්. දත් දොස්තරල කියල ජීවී කොට්ඨාශයක් ඉන්නව. හවසකට ගිහිල්ල ඕක පුරවගන්න බලපන්. දත් තියෙන්නෙ කෑම ගබඩා කරල තියෙන්න නෙමේ බන්. අනික උඹ ඔය කියන විදියට තේරෙන්නෙ ෆුඩ් ඩිසිප්ලීන් 1000000% වගේ. සීනි, පැණිරස වගේ කෑම කෑවම දත් හෝදල අරින පුරුද්දක් නැද්ද උඹට? එහෙම උනාම තමයි දිරන්න සපෝට් කරවන්නෙ. ඕක පුරවගනින්. අනික කෑල්ලව කිස්ස් කරන්නවත් පුළුවන්ද බන් කන්ෆිඩන්ට් ඇතුව කට හුඹහක් වගේ වුණාම
    Dath madinawa daily. Ethanata brush eka yanne na
     
    nidarsha91

    Well-known member
  • Dath madinawa daily. Ethanata brush eka yanne na
    පොඩ්ඩක් තරවටු කරල හදාගනින්. බ්‍රශ් එක යන්න බෑ කිව්ව උඹත් අහ්ගෙන ඉඳල හරියන්නෙ නෑනෙ ;) හිතේ හැටියට කට කෑමේ ආශාවක් තියෙනව නං ඉතින් දත උඹට ඕන විදියට හදාගනින්. නැත්තන් උඹේ කෙල්ලට පව්නෙ බන්

    images.jpeg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,754
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොඩ්ඩක් තරවටු කරල හදාගනින්. බ්‍රශ් එක යන්න බෑ කිව්ව උඹත් අහ්ගෙන ඉඳල හරියන්නෙ නෑනෙ ;) හිතේ හැටියට කට කෑමේ ආශාවක් තියෙනව නං ඉතින් දත උඹට ඕන විදියට හදාගනින්. නැත්තන් උඹේ කෙල්ලට පව්නෙ බන්

    View attachment 268878
    මුන් මේකේ ටොප් එකත් ගෙන්නුවොත් හොදයි
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • උඹේ පෝස්ට් එකට ස්තූතියි බං. යකෝ හීනෙන් ලිප් කිස් එකක් හම්බුනා 😋 අඩෝ එහෙම හීන දැකල නෑ සිරාවටම ලඟ කාලෙක නං. මරු එක්ස්පීරියන්ස එක ඒක නං 😎 එලම ආ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    උඹේ පෝස්ට් එකට ස්තූතියි බං. යකෝ හීනෙන් ලිප් කිස් එකක් හම්බුනා 😋 අඩෝ එහෙම හීන දැකල නෑ සිරාවටම ලඟ කාලෙක නං. මරු එක්ස්පීරියන්ස එක ඒක නං 😎 එලම ආ
    Badala nadda?
     
    • Sad
    Reactions: nidarsha91