උදේට ඇඟට පනනැති ගතියක් තියෙනවද?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    තොපිට එහෙම තියෙනවනම් මේක කරල බලපන්.

    දවසට මස් 500g ක් වගේ හදල කාපන්. 500g කිව්වේ අමුවෙන් හොඳේ.

    ඕක සතියක් කරල බලපන්. උබලට පුදුම හිතෙයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔය සෙම් රෝගයක ලක්ෂණයක් - ඒක හරියට හොඳ කොරගන්නෙ නැතුව ඕක නිට්ටාවට හොඳ වෙන්නෙ නෑ.
    මටත් තියෙනවා සෙම් රෝග සීතල කාල වල හතියට වගේ එනවා.නිදාගන්න බැහැ.උදේට නැගිට්ටම දවසෙම ඔලුවෙ කැක්කුම .මේක නිට්ටාවට සුව කරන්න බැරිද.
    දොස්තර බෙහෙත් ඉතින් යටපත් කරනවා විතරයි.ආයෙත් උඩට එනවා.
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පීනස් හෝ සෙම වෙදකමට ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරු ඉන්නවා - ඒ ඕනම කෙනෙක්ගෙන් මේ අමාරුව නිට්ටාවටම සුව කොරගන්න පුළුවන්.
     
    • Love
    Reactions: Scattered123

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අද කාලෙ නම් 30 පැන්න ගමන් ලෙඩ තමා..
     
    • Like
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Una danna hoda doc la tikak dapan balanna
    Mata lankawe ona tenakata yanna puluwan
    උඹ අනුරාධපුරේ නම් මම මාතර වෛද්‍යවරයෙක් ගැන කියල හරියන්නෙ නෑනේ බං - ඉතිං හරියටම කියපං ආසන්නම උප නගරය - එතකොට ඒ කිට්ටුව දන්න කෙනෙක් ගැන කියන්නම් - නැත්තම් හොයල කියන්නම් :yes:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,874
    4,279
    113
    පීනස් හෝ සෙම වෙදකමට ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරු ඉන්නවා - ඒ ඕනම කෙනෙක්ගෙන් මේ අමාරුව නිට්ටාවටම සුව කොරගන්න පුළුවන්.
    මහනුවර පැත්තේ හොද දේශීය වෛද්‍යවරයෙක් කියපන්කො සෙම් රෝග වලට