උදේට නොකා ඇඟේ තෙල් අඩු කරන ආහාර රටාවක් මෙන්න

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    තුන් වේලට නියම පිළිවෙලට කෑවොත් එක වේලක්වත් නොකා ඉන්න ඕනෙ නෑ. අඩු වෙනවා.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    තෙල් කෑම වැඩි නිසාද?
    danne bang, exercise karanneth nehene,

    den bath kana ekath adu karala thiyanne (sathiyakata dawas dekai bath kanne), parata, koththu, ehemath maasekata serayak wage thamaa, issara sathiyakata serayak Pizza KFC kanawa, den ovath nevaththuwa, harak mas/ elu mas kanneth idhala hitala, wedi Pura kanne maalu & kukul mas,
     
    • Like
    Reactions: icewiz