ඔච්චර කම්ප්ලිකේටඩ් හුත්තවල් ඔනි නැ ....
ජිම් එකකට සෙට් වෙලා ඉන්ටමෙරිට් ෆාස්ටින් කරපන් ... ජිම් ඕනෙත් නැ දාඩිය දාන්න සෙල්ලන් කරන්න පුලුවන් නම් ....
( කැලරි, මෙටබොලිස්ම්, මැක්රො වගෙ කොම්ප්ලිකෙටඩ් යන්නෙ නැතුව කිව්වෙ ... )
හදිස්සි නම් ෆැට් එක වැඩිනම් over 100 kg ... දවසට වේලක් කාල ජිම් එකකට ගිහින් සෙල්ලන් කරපන් මාසෙට 5 - 10 kg loss ශුවර් ... මම මාස තුනෙන් කිලෝ 20ක් බස්සල තියනව ... හෙල්දි නැ තමයි ඒත් i was overweight

