උදේට නොකා ඇඟේ තෙල් අඩු කරන ආහාර රටාවක් මෙන්න

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    ඔච්චර කම්ප්ලිකේටඩ් හුත්‍තවල් ඔනි නැ ....
    ජිම් එකකට සෙට් වෙලා ඉන්ටමෙරිට් ෆාස්ටින් කරපන් ... ජිම් ඕනෙත් නැ දාඩිය දාන්න සෙල්ලන් කරන්න පුලුවන් නම් ....

    ( කැලරි, මෙටබොලිස්ම්, මැක්‍රො වගෙ කොම්ප්ලිකෙටඩ් යන්නෙ නැතුව කිව්වෙ ... )

    හදිස්සි නම් ෆැට් එක වැඩිනම් over 100 kg ... දවසට වේලක් කාල ජිම් එකකට ගිහින් සෙල්ලන් කරපන් මාසෙට 5 - 10 kg loss ශුවර් ... මම මාස තුනෙන් කිලෝ 20ක් බස්සල තියනව ... හෙල්දි නැ තමයි ඒත් i was overweight 😴😴
     
    • Love
    Reactions: Heshan Daminda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පුරුද්දට නැතුව බඩගින්නට කන්න. දවසට වේල් දෙකක් හොදටම ඇති සාමාන්‍ය වැඩ කරන වැඩිහිටියෙක්ට. (ජිම් අනං මනං නැති)