ටියනන්මෙන් මතකයි නේදකැ@ කොමියුනිස්ට් මිනීමරු ලප අාණ්ඩුවට sanction දම්මමු..![]()
ටියනන්මෙන් මතකයි නේදකැ@ කොමියුනිස්ට් මිනීමරු ලප අාණ්ඩුවට sanction දම්මමු..![]()
යූඇන්පී පතාක යෝදයො බැහැල ඉන්නෙ ගැම්මක් තමා
ඇප ලැබුනා දැන් වෛද්‍ය ප්‍රථිකාර කියලා රට පනින්න තියෙන්නේ එච්චරයි25,000ට වඩා වැඩිවෙන්න ඕනෙ කතාවක් කියන්නෙ
ඒ වගේ දෙයක් කරන එකක් නැති වෙයි. විදේශගමන් තහනම් නැද්ද?ඇප ලැබුනා දැන් වෛද්‍ය ප්‍රථිකාර කියලා රට පනින්න තියෙන්නේ එච්චරයි
එම තහනමක් නෑ, අගවිනිසුරුවරයා යාලුවෙක් නේ එක අවස්ථාවක් දුන්නා යන්නඒ වගේ දෙයක් කරන එකක් නැති වෙයි. විදේශගමන් තහනම් නැද්ද?
රටක ජනාදිපති ගේ අම්මට වඩා ජනදාපති ගේ ආර්යාව කිව්වම පිළිගන්නව ඕයි .ලන්කාවෙ අම්මා බලන එකයි, කොහෙවත් නැති නාකි ගැනියෙක්ට උපාදියක් ගන්න පිටරට ආන්ඩුවෙ සල්ලි වලින් යන එකයි දෙකක්. ජනාදිපතිට ඔනෙය්ම වෙලාවක ලන්කාවෙ ඔනෙම තැනකට යන්න පුලුවන්
First lady kiwwuwata invitation eka enna oney through foreign affairs. Ehema invitation enna enna janathaa salli walin yanna ba..anith eka pitarata sawaariyak wunama ratata wadak wenna oney. Ranil ta thibbe awards wadeta yana gaman unge aanduwe ekek wa hambela enna. Ethakota official side eka cover wenawa.රටක ජනාදිපති ගේ අම්මට වඩා ජනදාපති ගේ ආර්යාව කිව්වම පිළිගන්නව ඕයි .
ලපයට එලියට පෙන්නන්න පුලුවන් ගෑනියෙක් නැති එක උගේ අවුලක්
උබ රටක First lady ව ද වැඩියෙන් දන්නේ , නැත්නම් ඒ රටේ ජනදිපතිගේ අම්ම ද ??![]()
ජාත්‍යන්තර සමුළු වලට රටේ නායකයෝ ආර්යාව එක්ක ද එන්නේ අම්මා එක්ක ද ?
ලපය ට නම් කොහොමත් යන්න වෙන්නේ එක්කෝ අම්මා එක්ක නැත්නම් පුංචි අම්මා එක්ක![]()
ඔය official ගමනක් ගිහින් එන ගමන් තමයි බන් . UK වලින් මොකටද එහෙනම් රනිල ට ආරක්ෂාවට කට්ටිය දෙන්නේ official නෙවෙයි නම් ??First lady kiwwuwata invitation eka enna oney through foreign affairs. Ehema invitation enna enna janathaa salli walin yanna ba..anith eka pitarata sawaariyak wunama ratata wadak wenna oney. Ranil ta thibbe awards wadeta yana gaman unge aanduwe ekek wa hambela enna. Ethakota official side eka cover wenawa.
හය්යො ඔෆිශල් ගමන තිබ්බෙ වෙන රටක, ඔෆිශල් වැඩෙ ඉවර වුනාම ලන්කාවට එන්න ඔනෙ, මගදි සවාරි බැ, පිටරට නයකයෙක් සෆාරි ගියාම එ රටෙ ආන්ඩුවෙන් කොහොමත් දෙනවා අරක්ශාව.ඔය official ගමනක් ගිහින් එන ගමන් තමයි බන් . UK වලින් මොකටද එහෙනම් රනිල ට ආරක්ෂාවට කට්ටිය දෙන්නේ official නෙවෙයි නම් ??
ඉතින් ඔය පුද්ගලික ගමනටත් ආරක්ෂාව දෙන්නේ ඇයි ??හය්යො ඔෆිශල් ගමන තිබ්බෙ වෙන රටක, ඔෆිශල් වැඩෙ ඉවර වුනාම ලන්කාවට එන්න ඔනෙ, මගදි සවාරි බැ, පිටරට නයකයෙක් සෆාරි ගියාම එ රටෙ ආන්ඩුවෙන් කොහොමත් දෙනවා අරක්ශාව.

උන් දැනුවත් කියන එක නෙමෙ වැදගත්, රටෙ වැඩකටද ගියෙ කියන එක. වෙන රටක ජනාදිපති කෙනෙක් ලන්කාවෙ සෆාරියක් යන්න අවාම රජයෙන් ආරක්ශාව දෙනවා, අනිත් එක ජනාදිපතිලාට රටකට හොරෙන් යන්න බැ, කොහොමත් දන්නවා. එ ආරක්ශාව දෙන්නෙ ආදරෙට නෙමෙ, මොනා හරි වුනොත් උන්ගෙ ආන්ඩුවට විලි ලැජ්ජාව, ප්‍රශ්න ගොඩයිඉතින් ඔය පුද්ගලික ගමනටත් ආරක්ෂාව දෙන්නේ ඇයි ??
ඒ කියන්නේ උන් දනුවත් නේ යකෝ .![]()