එකත් ගෞරව උපාදිකියුබාවෙ නිල සංචාරෙට ලක්ෂ 50යි.
ගෑනිගෙ උපාධිය ගන්න උස්සවේට ලක්ෂ 162යි.
මුන්ට වෙලා තියෙන්නේ මහා පරිමාණ ගැහිලි ගහලා පුරුදු වෙලා මේ වගේ සුලු සුලු ගැහිලි ගහද්දි පරිස්සම් වෙලා වත් නෑ.ඒකයි ඕක පත්තු උනේ.
අනුරයා අම්මා බලන්න ගිය එක කියලා ඕක හෝදන්න බෑ.