උදේට ස්ටාර්ට් වෙන්නෙ නෑ ....

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මමත් දාන්න ඉන්නේ.. ඒත් එකෙක් කිව්වා බත්තරමුල්ලෙ වැඩ්ඩෙක් ඉන්නව කියල සීඩීඅයි එක ගොඩ දාන්න පුලුවන්. එතනින පොඩි ට්‍රයි එකක් දාලා බලල හරි ගියේ නැත්නන් අනිවා දාන්න වෙනවා. හරි ගියොත් පොරගෙ විස්තර මම උඹට දෙන්නන්. වැඩේ කරගනින්..

    අලුතින් දානවනන් උපරිම 10 ක් විතර වෙයි බන්(හරියටම දන්නෙ නැහැ)

    එල මචෝ...

    CDI යුනිට් එක ගණන් කියල සර්විස් එකේ උන් කිව්ව බන්..බැට්‍රි නැතුව පැද්දම CDI යුනිට් එක කේස් යනවලු නේද?

    උඹ හදා ගත්තොත් කියන්න මචෝ...
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඉස්සර මගේ CT 100 එකක් තිබුන මචෝ..ඒකෙත් ඔය සීන් එකම තිබුන....මෙහෙ ජපන් ගිහින් ආපු පොරක් සර්විස් සෙන්ටර් එකක් දාල තිබ්බ..මං ඒකට දැම්ම සර්විස් එකට....දානකොට මං ඒ සීන් එකත් කියල දැම්මෙ...සර්විස් එක ඉවර වෙලා මං බයික් එක ගන්න ගියාම බුවා කිව්ව අද ඉඳන් බලන්න එහෙම වෙනවද කියල, ඇක්සිලේටරේ වත් අල්ලන්නෙ නැතුව කික් කරල ස්ටාර්ට් කරන්න කිව්ව...ඒ කිව්වත් වගේ එදා ඉඳන් බයික් එක මං ගාව තියනකන් ඒ විදියට මයි තිබුනෙ... දවස් දෙක තුනක් පදින් නැතුව තිබ්බත් ඇකිසිලේටරේට අතවත් තියන්නෙ නැතුව එක කික් එකෙන් ම ස්ටාර්ට් වෙනව..... මොනා කරාද කියල නම් දන්නෙ නෑ..:no:

    කොහෙද බන් ගැරිජ් එක?ලෙඩේ මොකක්ද කියල කිව්වෙ නැද්ද?
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මමත් පාවිච්චිකලා U නම්බර් එකක්,ඔය සීන් එකම මටත් තිබුනා, උදෙට එපා වෙනවා ස්ටාට් කරන්න ගියාම, එකෙ පෙට්ට්‍රල් ඔන් ඔෆ් කරන FUel Tap 1:angry: තිබුනෙත් නැ

    අනිත් කේස් එක, ස්පර්ක් ප්ලග් එක මාර ඉක්මනට සවුත්තු වෙනවා.

    සයිලන්සර් එක අවුරුද්ද යන්න කලින් ඉවරයි, හොදවෙලාවට මම නම් වොරන්ටි පීරියඩ් එකෙම මාරු කරගත්තා.

    බයික් එක මාර විදිහට වයිබෙර්ට් වෙනවා. 40 න් එහා ගියොත් තමා.

    හැබයි බයික් එක රයිඩර් ට මාර සෙෆ්ටි, බ්‍රේක් කරන්න පුලුවන් ..ලිස්සන සම්බාවිතාව ගොඩක් අඩුයි.


    මම ගත්ත එකනම් මගෙ යාලුවෙක්ගෙන් ගත්තෙ..
    50000 ක් වගේ දුවල තියෙන්නෙ..
    සයිලන්සර් එකනම් අවුලක් නෑ තාම..කට ගාව පොඩ්ඩක් මළකඩ එක
    බයික් එක වයිබ්‍රේට් නම් වෙනව තමා....
    හැබැයි 60 පැන්නම් තමා වයිබ්‍රේට් වෙන්නෙ..
    ෆුවල් හොඳට කරන පෙනුමක් තියෙන ගණන් අඩු බයික් එකක් තියෙන්නෙ මේක තමා ඉතින්...;);););)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොහෙද බන් ගැරිජ් එක?ලෙඩේ මොකක්ද කියල කිව්වෙ නැද්ද?

    කුරුණෑගල බං....ලෙඩේ නම් මොකක්ද කිව්වෙත් නෑ..හදපු විදිය කිව්වෙත් නෑ