උදේම කරන්ට් එක කැපුවා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාලකන්නි රාජපක්ශ සක්කිලියෝ උදේම කරන්ට් කැපුවා.

    පර බල්ලො මුන්ට හෙන ගහන්න ඔන සක්කිලි. අවජාතක රාජපක්ශ හැත්ත. පුලුවන් එකෙක්ට දෙන්නෙත් නෑ හරියට කරගන්නත් බෑ.
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    කලින් දවසෙ රෑ බලපන් හෙට කපන විදිය ඒ විදියට දවස හදාගන්න වෙන්නේ ☹️☹️
     
    • Like
    Reactions: lasankandy

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    කෑ ගහලා ප්‍රශ්න විසඳන්න බෑ සන්සුන් වෙන්න
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටර්බයින් එක හරහට තියලා සෙක්කුව වගේ දක්කන්න ඔ්නෙ මුන්ව
    සිරාවටම බන්
    Let's Usher Out Rajapaksha Regimee
    ඔකාව එලවන්න ඔන
    Ow ban :( shirt ekawath iron karaganna ba :(
    මොන කාලක්කනි පර බල්ලෙක් ද දන්නෙ නෑ බන් මහින්දයා මූවත් මැරිලා පලකෝ
    Yup.kapuwa
    😥
    දැන් තරහටම කපනව අැති..
    😥
    මිනිස්සු පාරට බහින එක තමා විසඳුම
    එලවන්න ඔන බන් මුං ව
    කලින් දවසෙ රෑ බලපන් හෙට කපන විදිය ඒ විදියට දවස හදාගන්න වෙන්නේ ☹️☹️
    කලින් දවසෙ රෑ තිබ්බෙත් නෑ. උදෙ ඇහැරිලා තේක බොන්න වතුර රත් කරද්දි ආය ගියා
    අපිට 6.20ට කැපුවා බන්.
    දෙහිවල, කව්ඩන
    අපි නුවර
    කෑ ගහලා ප්‍රශ්න විසඳන්න බෑ සන්සුන් වෙන්න
    🥃 සන්සුන් උනා
     
    • Like
    Reactions: Xi Jinping

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    කපයි බන්


    😂


    ඔව් බන් සතියකින් මොකුත් කරේ නෑ මාත්
    ජෙනරෙටෙර් එකක් ගන්න ඕනේ මචන් මේ රටේ ජිවත් වෙනවා නම් තෙල් එකතු කරලා තියාගන්න ඕනේ නැතුව බෑ