උදේම නැගිටිමු

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මොනවද බන් උදේම නැගිටින්න පාවිච්චි කරන්න උබලා අනුගමනය කරන දේවල්.

    ඉස්සරනම් උදෙන්ම නැගිටිනවා.

    ඒත් මේ ලොක්ඩවුන් අරවා මේවා අස්සෙ නිදහස වැඩි හින්දා දවසක් දෙකක් වැඩිපුර නිදාගත්ත එක දැන් දිගටම වෙනවා වගේ.

    ඉස්සර කොච්චර පරක්කු වෙලා නිදාගත්තත් උදේම ඇහැරෙනවා. :-)
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    udenma kiyanne kiyata wageda?

    alarm eka anden bahala awilla off karanna wena thanaka thiyanna
    Ethakota wenne gedara anik minissu awilla off karala yanawa mu aharenneth na mala wadayak kiyala bana bana
    ------ Post added on Sep 25, 2021 at 8:43 PM
     
    • Like
    Reactions: NRTG

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    udenma kiyanne kiyata wageda?
    අවම 5-6 වෙද්දි වත් :-)

    ඉස්සර මේ වෙලාවට ඇහැරෙනවා එලාම් මුකුත් නැතුව


    Ethakota wenne gedara anik minissu awilla off karala yanawa mu aharenneth na mala wadayak kiyala bana bana
    ------ Post added on Sep 25, 2021 at 8:43 PM

    ඇත්ත.

    රෑට වතුර ගොඩාක් බීලා නිදා ගන්න
    ඒක මට වැඩ කරන්නෙ නෑ වෙන්න ඕන බන්.

    දැනටත් එහෙමයි:-)
    ------ Post added on Sep 25, 2021 at 8:48 PM

    thaniyama room ekaka innawa nan witharayi karanna puluwan.
    යෙප්..
    ------ Post added on Sep 25, 2021 at 8:50 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    වැඩක් තියෙ නම් අනිවාරෙන් නැගිටිනවා, නැත්තම් බුදියනවා. නිකන් ඇහැරගෙන පාන්දර කරන්න කියල දෙයක් නෑනෙ.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මනස තමා...
    ඔන්න විභාගයක් වගේ තියෙන දවසට ඉතුරු ටික උදේ පාඩම් කරනවා කියලා එලාම් 2,3ක් තියලා නිදාගත්තට ඒවාට ඇහැරෙන්නෙ නම් මන් නෙවෙයි.
    ඔන්න ඉස්සර කෑල්ල බලන්න යන දවස්වලට එලාම් එකට පැය භාගෙකටත් කලින් නැගිට්ටෙන්නේ
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මනස තමා...
    ඔන්න විභාගයක් වගේ තියෙන දවසට ඉතුරු ටික උදේ පාඩම් කරනවා කියලා එලාම් 2,3ක් තියලා නිදාගත්තට ඒවාට ඇහැරෙන්නෙ නම් මන් නෙවෙයි.
    ඔන්න ඉස්සර කෑල්ල බලන්න යන දවස්වලට එලාම් එකට පැය භාගෙකටත් කලින් නැගිට්ටෙන්නේ
    විභාග දවස්වලට මටනම් එලාම් නැත්ත ඇහෙරෙනවා..

    නොර්මල් දවස් වලට තමා අවුල
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උදෙන්ම කරන්න මොකක් හරි වැඩක් සෙට් කරහන්.
    workout jogging
    ඇඩික්ට් වෙනවා
     
    • Like
    Reactions: NRTG and Calcula

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    උදෙන් නැගිටලා කරන්න දෙයක් නෑ. උදෙන් නැගිට්ටා කියලා ඔෆිස් නෑ ඉස්කෝල නෑ පංති නෑ. කීයට නැගිටලා හරි වැඩ කරන්න පුළුවන් කියන එක ඔළුවට කාවැදිලා අරමුණක් නැති උනාම එහෙම වෙනවා බන්. ඒක ටික කාලයක් පුරුද්දට ගියොත් උබට වේලසනින් නැගිටින්න ඕන උනාම දවසින් දෙකෙන් හදාගන්න බෑ. ටික දවසක් යනවා ඒ පුරුද්ද හදා ගන්න. ඕකේ අනිත් පැත්තත් වෙනවා. ගොඩක් අයට ඉරිදට නිදා ගන්න බෑ උදෙන්ම ඇහැරෙනවා.