මොනවද බන් උදේම නැගිටින්න පාවිච්චි කරන්න උබලා අනුගමනය කරන දේවල්.
ඉස්සරනම් උදෙන්ම නැගිටිනවා.
ඒත් මේ ලොක්ඩවුන් අරවා මේවා අස්සෙ නිදහස වැඩි හින්දා දවසක් දෙකක් වැඩිපුර නිදාගත්ත එක දැන් දිගටම වෙනවා වගේ.
ඉස්සර කොච්චර පරක්කු වෙලා නිදාගත්තත් උදේම ඇහැරෙනවා.