උදේ කෑම

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    One full meal for a day is enough for a healthy person. So no need to take breakfast. Just morning tea and a small snack would be enough.
    just like me i only eat once per day.

    අනේ මේ පලයන් අන්කල් යන්න, අපිනම් උදේට කනවා හොදට 😋
    අද කෑවා බත්, පෝක්, පරිප්පු, මුකුනුවැන්නා, පපඩම් + කව්පි ( මහත් වෙන්න ඕනේ නිසා කනවා මුං ඇට, කව්පි, කඩල වගේ ඒවා උදේට මට ඔය 3 ම පේන්න බැරි වුනාට)
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,343
    5,908
    113
    krana wada anuwa meal eka wenas wenwa

    kalin dwase ra athe gahuwa nam udema hodata kanwa.

    dawalta 2-3 wage thama kanne

    athe nogahapu dwaswalata ude loku wadak nathnam tikak dwal wela dwalta udeta dekatama ekata kanne,

    udeta wadak thiyenwa nam eth kanwa udema

    kiribath noodles nathuwa wena one ekak kanna puluwan ,
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    උදේට කන්න බැරි නම් කැද එකක් බීපන්.

    කන්න අප්පිරියයි නම් සිද්ධාලේප අසමෝදගම් එක මූඩීයක් බීපන්. ෆුල් ගැම්මක් එනවා. මම නම් වැඩක් කරන්න කම්මැලි ගති ඇවිත් වැඩ හිර වෙලා ඉද්දි අසමෝදගම් මූඩි 2ක3ක් බොනවා. ඇගට මාර ෆිට් එකක් එනවා බන්. මටත් මේක එළකිරියේ කලුවෙක්ම තමයි කිව්වේ. ඌ බීලා පහුවෙනිදා ඇගට අමාරුයි නම් අසමෝදගම් බොනවා කිව්වා. එතකොට ඇගට අමුතු ශක්තියක් එනවලු. ඒ නිසා මාත් කම්මැලි කමක් එද්දි බීලා බැලුවා. වැඩේ ඇත්ත. ඕනි නම් අත් හදා බලපන්. හැබැයි සිද්ධාලේප එක විතරයි මේ වැඩේට හරි යන්නෙ. අන්ත් ඒවා වදින්නෙ නෑ. හැබැයි තොපි බෝතල් ගණන් බීලා ලෙඩක් හදාගෙන මට නම් බනින්න එන්න එපා :P