උදේ නැගිට්ට ගමන් කර්න්නේ මොනාද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,661
    113
    ප*යාගල
    sorry.com
    නැගිට්ට ගමන් දත් මැදල මූන හෝදනව. ඊටපස්සෙ ප්ලෙන්ටියක් බොනව. විනාඩි 10 කින් රෙනව.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    6 ට නැගිට්ට ගමන් දුවගෙන ගිහින් මැසිම ඔන් කොරල SLT එකේ 7 වෙනකන් දෙන ෆ්‍රී ඩේට ටික කනවා ඊට පස්සේ තම ඉතින් කක්කි දල උක්කුන් එකක් බොන්නේ.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    බදින්න කලින්නම් insta එකේ කෙල්ලෝ බලනවා , දැන්නම් ඉතින් එක දෙයක් කියල නැ :D