උදේ පාන්දරම කරුමයෙක් විශ් කරා බන්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    උදේ පාන්දරම කරුමයෙක් විශ් කරා බන්​

    Wishing you and your family the very best in 2022! May it be a year of fulfillment, good health and happiness.​


    උන්නැහෙගෙ පුද්ගලික සල්ලි වලින්ද ඕව එව්වෙ නැත්නන් අපේම දුප්පත් හිගන මහජනයගෙ තුට්ටු දෙකෙන් අපිටම එව්වද කියල සොයන්න අනුර කුමරට 2022 මුල්ම ජොබ් එක😄
    How many millions paid to Mobitel???
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    අපරාදෙ ඕවට යන සල්ලි. ට්වීට් එකක් දාල හිටියනම් ඉවරයි.

    ඒකට අපි ඉන්න හිඟන රටවල් වල අගමැතිලා ඕවා එවන්නේ නෑ. Fb post එකක් tweet එකක් දාලා ඉන්නවා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැක්ක ගමන් සනිකෙන් ඩිලීට් කරා
    ගොඩක් එවුන් නැගිටිනකොට රත්වෙච්චි යකඩෙ වගෙ කෙලින් වෙලා තිබ්බ සොකඩෙත් ඕක දැක්ක ගමන් ඇකිලිලා ගියාලු.
    2022 කුලුදුල් මෝනින් ශොට් එකට නැගිට්ට එවුන්ගෙ බලාපොරොත්තුව සුනේ සුන්ලු වියාග්‍ර කැද පෙව්වත් මල්ලි නැගිටින්න බෑම කිවලු. අන්න උන්ගෙ ගෑනු කිරිබත් උයන එක පැත්තක දාල උන්නැහෙට දෙහිකපනව
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    දැක්ක ගමන් සනිකෙන් ඩිලීට් කරා
    මමනං ස්ක්‍රින් ශොට් එකකුත් ගහල අරන් තියාගත්ත...
    මගේ සිම් දෙකටම ආවේ නැ පබයගේ මැසේජ් :love2:
    ඔයාට පින නෑ....
    "ස" ද?
    Screenshot_2022_0101_102923.jpg