..... May the Triple Gem bless you!උදේ පාන්දරම කරුමයෙක් විශ් කරා බන්
Wishing you and your family the very best in 2022! May it be a year of fulfillment, good health and happiness.
උදේ පාන්දරම කරුමයෙක් විශ් කරා බන්

අපරාදෙ ඕවට යන සල්ලි. ට්වීට් එකක් දාල හිටියනම් ඉවරයි.
ගොඩක් එවුන් නැගිටිනකොට රත්වෙච්චි යකඩෙ වගෙ කෙලින් වෙලා තිබ්බ සොකඩෙත් ඕක දැක්ක ගමන් ඇකිලිලා ගියාලු.දැක්ක ගමන් සනිකෙන් ඩිලීට් කරා
2022 ටත් බඩුම තමා !උදේ පාන්දරම කරුමයෙක් විශ් කරා බන්
Wishing you and your family the very best in 2022! May it be a year of fulfillment, good health and happiness.
මේකටත් හූවක් තියන්නද එක්කො ඕනනෑ අදට. පව්නෙ2022 ටත් බඩුම තමා !
මමනං ස්ක්‍රින් ශොට් එකකුත් ගහල අරන් තියාගත්ත...දැක්ක ගමන් සනිකෙන් ඩිලීට් කරා
ඔයාට පින නෑ....මගේ සිම් දෙකටම ආවේ නැ පබයගේ මැසේජ්![]()
"ස" ද?