උදේ පාන්දරම කාර් එකේ Timing belt එක කැඩුනා.

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    දවසම මුස්පෙන්තුයි.
    එපා වෙලා ඉන්නේ බන් ශික්.
    km 80000 දී මාරු කරලා එත් දැන් km 108000දී කැඩුනා.
    මොන ලබ්බක්ද මන්ද බන්.
    Alto 2015 (ඔව් බන් පොඩි එකක් මම දුප්පත් :D :dull:)
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    දවසම මුස්පෙන්තුයි.
    එපා වෙලා ඉන්නේ බන් ශික්.
    km 80000 දී මාරු කරලා එත් දැන් km 108000දී කැඩුනා.
    මොන ලබ්බක්ද මන්ද බන්.
    Alto 2015 (ඔව් බන් පොඩි එකක් මම දුප්පත් :D :dull:)
    congrats
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,000
    2
    54,748
    113
    දවසම මුස්පෙන්තුයි.
    එපා වෙලා ඉන්නේ බන් ශික්.
    km 80000 දී මාරු කරලා එත් දැන් km 108000දී කැඩුනා.
    මොන ලබ්බක්ද මන්ද බන්.
    Alto 2015 (ඔව් බන් පොඩි එකක් මම දුප්පත් :D :dull:)

    80000 දි මාරු කළා කියල ශුවර්ද? 80000 දි මාරු කළා කියල බිල් තිබ්බත් 180000 දුවපු එක 80000 කරල උඹට වික්ක වෙන්න බැරි නෑනෙ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    දවසම මුස්පෙන්තුයි.
    එපා වෙලා ඉන්නේ බන් ශික්.
    km 80000 දී මාරු කරලා එත් දැන් km 108000දී කැඩුනා.
    මොන ලබ්බක්ද මන්ද බන්.
    Alto 2015 (ඔව් බන් පොඩි එකක් මම දුප්පත් :D :dull:)
    එන්ජිමට සිකිල ගියාද ??:-(:-(
     
    • Sad
    Reactions: Cenon

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    දවසම මුස්පෙන්තුයි.
    එපා වෙලා ඉන්නේ බන් ශික්.
    km 80000 දී මාරු කරලා එත් දැන් km 108000දී කැඩුනා.
    මොන ලබ්බක්ද මන්ද බන්.
    Alto 2015 (ඔව් බන් පොඩි එකක් මම දුප්පත් :D :dull:)

    මචන් දැන් උබ ලෙඩ වෙන්නෙම නැද්ද? එච්චර හිතනෙපා බන්.
    කොහොම නමුත් තට්ටු වෙච්ච ගානට වැඩි ගානක වාසියක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     
    • Love
    • Like
    Reactions: NRTG and Cenon

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,854
    113
    USA
    දවසම මුස්පෙන්තුයි.
    එපා වෙලා ඉන්නේ බන් ශික්.
    km 80000 දී මාරු කරලා එත් දැන් km 108000දී කැඩුනා.
    මොන ලබ්බක්ද මන්ද බන්.
    Alto 2015 (ඔව් බන් පොඩි එකක් මම දුප්පත් :D :dull:)
    අඩොව් බන් Alto 2015 එකේ Timing belt එකක්ද තියෙන්නේ මම හිතුවේ අලුත් වාහන වල එන්නේ චෙන් කියලා.
    Engine එකට අවුලක් නැද්ද බන්?
     
    • Sad
    • Like
    Reactions: johnyh and Cenon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩොව් බන් Alto 2015 එකේ Timing belt එකක්ද තියෙන්නේ මම හිතුවේ අලුත් වාහන වල එන්නේ චෙන් කියලා.
    Engine එකට අවුලක් නැද්ද බන්?

    honda wala chain enne

    alto wala engine eka damage wenne na kalathurakin ehema wenne. non-inteference engine
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    දවසම මුස්පෙන්තුයි.
    එපා වෙලා ඉන්නේ බන් ශික්.
    km 80000 දී මාරු කරලා එත් දැන් km 108000දී කැඩුනා.
    මොන ලබ්බක්ද මන්ද බන්.
    Alto 2015 (ඔව් බන් පොඩි එකක් මම දුප්පත් :D :dull:)
    පොඩි එකක්
    දුප්පත් කියලා දෙයක් නෑ බං. වාහනයක් තියනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්.

    මොකෝ දැන් තත්වේ. යකෝ එන්ජින් එකම හදන්න වෙනවා. :(