උදේ පාන්දරම දැක්ක දේ
අම්මියෝ මෙන්න මුන් මුන් මරාගන්නව .විලිලැජ්ජවෙ සන්තෝසෙ බෑ

සෞදියේ මෙදිනාහි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්-සිව් දෙනෙක් මරුට
බටහිර සෞදියේ මෙදිනා නගරයේ ආගමික ස්ථානයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස් දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
බී.බී.සී පුවත් සේවය පෙන්වා දෙන පරිදි ඉස්ලාමීය ශුද්ධ වැඩබිමක සිදුවූ මෙම බෝම්බ පිපුරුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් සිව් දෙනෙකි.
මුහම්මද් නබිනායකතුමන් අදහන මෙදිනා ප්‍රදේශයේ මෙම පල්ලිය ඉස්ලාම් භක්තිකයන්ට මක්කමට පසු ආගමික වශයෙන් ඉහළ වටිනාකමක් පවත්නා දෙවෙන ස්ථානය ලෙස සැලකෙයි.
මෙම ප්‍රහාරය අයි.එස් අන්තවාදී සන්නද්ධ ක්‍රියාකාරීන් විසින් සිදුකරන ලද ප්‍රහාරයක් බවට සැක කරන අතර පසුගියදා බංග්ලා දේශයේ ඩකා අගනුවර අවන්හලකටද කඩාවැදුණු මෙවන් ත්‍රස්තයින් පිරිසක් විසින් එහි සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු පිරිස සිය ග්‍රහණයට ගන්නා ලදී.