උදේ පාන්දරම නූලක් අටවන්න හිතුන........................................ ..

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උදේ පාන්දරම නූලක් අටවන්න හිතුන........................................ ..

    මේකනම් දාන්නම ඕන මචන්.................
    අඩියක් ගහල සිංහලෙන් අමතල....................
    දැන් කියනව මම කිව්වෙ නෑ මතක නෑ කියල.................
    මොකද එකපාරටම මෙහෙම් කියන්නෙ?............................
    තමන් තමන්වම සුද්ධ කරගන්නව වගෙ......................

    ‘මහින්ද සාටකෙන් එල්ලා මරන්න මං කිවේ නෑ.. කකුල් දෙකෙන් එල්ලන්න කියලයි කිවුවේ..’- ෆොන්සේකා

    මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති සාටකයෙන් පණ යනතුරු එල්ලා තැබිය යුතු බවට තමා ප‍්‍රකාශ කලේ නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා දේශය පුවත් පත හා අදහස් පල කරමින් සදහන් කරයි.

    ‘පණ යනකන් කිව්වෙ නෑ. මට මතක නෑ මොකක් නිසාද කිව්වේ කියලා. මං කිව්වේ කකුල් දෙකෙන් එල්ලලා තියන්න ඕන කියලා. හුස්ම යනකන් කියා කීවේ නෑ. ඒක වෙන්ඩ බෑ. කකුල් දෙකෙන් කියලයි කිව්වේ’ යයි ඇමතිවරයා පුවත්පතට කියා ඇත.

    නමුත් එක්සත් ජාතික පක්‍ෂ මැදිය දින වේදිකාවේදී ෆොන්සේකා මහතා කියා සිටියේ ‘සාටකෙන් එල්ලන්න ඕන. සාටකයෙන් එල්ලලා තියන්න ඕන පණ යනකන්. ඒක තමා දෙන්න ඕන පිළියම’ ලෙසයි.

    තිබ්බ එළ කොමෙන්ටුවකුත්.....................

    කැපුවත් කොළ මල්ලි says:
    May 6, 2017 at 11:32 pm
    මම හොඳ unp කාරයෙක් මගේ නායකයෝ කියන ඕනෑම දෙයක් මම විස්වාස කරනව ෆොන්සේකා මැතිතුමා අපිට හොඳයි
    මගේ unp නායකයෝ මේ රට වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ/ කලේ
    මගේ නායකයා රනිල් සුදොතුම්පියා එදා මේ රටේ හිටපු කොටින්ට රටින් බාගයක් සිමා මායිම්දාළ වෙන් කරලා දුන්නේ රටට තියෙන ආදරේට .දැන් මේ රංජන වගේ ඉතාම බුද්දිමත් නායක උතුමන්ව ලඟට කැදවලා නාමයෝජනා දීලා මේවගේ ඇමතිකම් දුන්නේ රටඩ ආදරේට .

    අපේ unp නායකයෝ රටට ආදරෙය් බලන්න අද මේ රටේ මුදල් ඇමති ලෝකේ ඉන්න හොඳම මුදල් ඇමති එයාට ඩොනල්ඩ් ට්‍රම්ප් හැමදාම කතා කරනව කියන ඕනෑම ගානක් අරගෙන ඇමෙරිකාවේ මුදල් ඇමතිකම ගන්න කියල .මේ රන්ජන් ඇමතිතුමාට හැමදාම ස්කොට්ලන්ඩ් යාඩ් එකෙන් එෆ් බි අයි එකෙන් කෝල් එනව ඉල්ලන ඕන ගානක් අරගෙන ඒගොල්ලන්ගේ හොරු අල්ලන්න එන්න කියල ස්ත්‍රී දුෂණ ගැන විශේස්ගන්ය මත ඉදිරිපත් කරන්න එන්න කියල

    අපේ මොංගල් ඇමතිතුමාට හැමදාම රුසියාවේ පුටින් කතා කරලා කියනවා” මලේ මගේ රටේ මිනිස්සු මේ පොන්නයන්ට කැමති නෑ පුලුවන්නම් පොන්නයෝ ප්‍රවර්ධනය ඇමති වෙලා රුසියාවත් අන්තරජාතික ප්‍රජාවේ අනෙක් රටවල් වගේ පොන්න හිතවාදී රටක් කරලා දෙන්න කියන ඕන ගානක් දෙන්නම් ඕන කොල්ලෙක් දෙන්නම්” කියල .
    ඉතින් මම මේ මේක ලිව්වේ කියන්න ඔහොල්ලන්ට අපේ unp නායකයෝ ඉන්දියාව එක්ක මේ ගිවිසුමක් ඩ මොකද්ද අස්සන් කලේ අපේ ආදරේට .
    අපි කියන්නේ ඉන්දියාවට ජයවේවා අපිට ඉන්දියන් කාර් ඕනා කොච්චි ඕනා ඉන්දියන් දොස්තරලා ඕනා ඉන්දියන් වැසිකිලි ඕනා
    ඉන්දියාව අපිට අපි ඉන්දියාවට .(මම එදා ඉන්දියාවේ ගිචිසුම අස්සන් කරන්න එක අපිට ඕනා කියල හයිඩ් පිට්ටනියට ආපු පෙලපාලියේත් ගිය කෙනෙක් )
    ,මචන් මම UNP ඇයි අවුල්ද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ෆොන්සේකාගේ කට නං ගන්න දෙයක් නෑ :no:

    කට වැඩක් තියෙනවෑ බං යුද්ද කරන්න ඔහොම තමා හමුධාපතිල වුනාම ඉන්න ඕනෙ අහිංසක ලීලාවෙන් හිනා වෙවී සුමුදු සුසිනිදු වදන් තෙපලල හරියන්නෑ :no: :no:
    එල්ලන්න ඕනෙ කිව්ව එක හරියි කිව්ව නෙමේ ඈ :baffled: :baffled:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    කට වැඩක් තියෙනවෑ බං යුද්ද කරන්න ඔහොම තමා හමුධාපතිල වුනාම ඉන්න ඕනෙ අහිංසක ලීලාවෙන් හිනා වෙවී සුමුදු සුසිනිදු වදන් තෙපලල හරියන්නෑ :no: :no:
    එල්ලන්න ඕනෙ කිව්ව එක හරියි කිව්ව නෙමේ ඈ :baffled: :baffled:

    මෙතන වුනේ බන් හමුදාපතිට දේශපාලන පිස්සුව ගහපු එකනේ.ඩෙන්සිල් කොබ්බෑකඩුව වගේ මැරෙනකන් මිනිස්සු ගරු කරනවා දේශපාලනයට ආවේ නැත්නම්.එහෙම ආවේ නැත්නම් ඔය වගේ කථා කරනවා මිනිස්සු දන්නේ නැහැනේ.හැබැයි ඉතින් ඒ දවස් වල නම් සරත් ෆොන්සේකා හරිම වැදගත් විදිහට තමා කතා කරේ.;)

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට වැඩක් තියෙනවෑ බං යුද්ද කරන්න ඔහොම තමා හමුධාපතිල වුනාම ඉන්න ඕනෙ අහිංසක ලීලාවෙන් හිනා වෙවී සුමුදු සුසිනිදු වදන් තෙපලල හරියන්නෑ :no: :no:
    එල්ලන්න ඕනෙ කිව්ව එක හරියි කිව්ව නෙමේ ඈ :baffled: :baffled:

    ඉතින් බන් දැන් යුද්ද කරලා ඉවරයි නෙ. දැන් ඌ දේශපාලකයෙක් ඔය කතාව කරන්නෙ UNP ඇමති කෙනෙක් හැටියට මැයි රැළියක වේදිකාවක. ඉතින් ගැලපෙන්නේ නෑ.

    හමුදාපති කෙනෙක් හැටියට ගරු කල යුතු චරිතයක්, දේශපාලකයෙක් හැටියට නියම කලවැද්දෙක් :P
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉතින් බන් දැන් යුද්ද කරලා ඉවරයි නෙ. දැන් ඌ දේශපාලකයෙක් ඔය කතාව කරන්නෙ UNP ඇමති කෙනෙක් හැටියට මැයි රැළියක වේදිකාවක. ඉතින් ගැලපෙන්නේ නෑ.

    හමුදාපති කෙනෙක් හැටියට ගරු කල යුතු චරිතයක්, දේශපාලකයෙක් හැටියට නියම කලවැද්දෙක් :P
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඔහොමයි රටට ප්‍රජාත්‍රන්තවාදය උදා කරන්නෙ..පව් අප්ප ලක්ශ 62කේ මීහරක් රැල..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔන්න ඔහොමයි රටට ප්‍රජාත්‍රන්තවාදය උදා කරන්නෙ..පව් අප්ප ලක්ශ 62කේ මීහරක් රැල..

    ජන්දයක් තියන්න තව කොච්චරකල් යයිද බලමු...............