උදේ පාන්දර කුණු ගොඩක් උස්සන් ආවා..

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    එතකොට ලංකාවේ මොකක් හරි උන ගමන් 2500යයි, බුද්ධාගමයි මතක් වෙන්නේ මොකද කට්ටියට?
    ඒ ලන්කාව මෙච්චර හොදට තියෙන්නෙ ඒ දෙක හින්දයි කියන හින්දලුනෙ...
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ ලන්කාව මෙච්චර හොදට තියෙන්නෙ ඒ දෙක හින්දයි කියන හින්දලුනෙ...
    එලකිරියෙ කවුරු හරි එහෙම කියලා තියෙනවද බං? 😂
    උඹලම ඒක කියලා, ආපස්සට බණින එකනෙ මෙච්චර කාලයක් කළේ. 😂
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    එලකිරියෙ කවුරු හරි එහෙම කියලා තියෙනවද බං? 😂
    උඹලම ඒක කියලා, ආපස්සට බණින එකනෙ මෙච්චර කාලයක් කළේ. 😂
    ආ එහෙම කියල නැද්ද එහෙනන් ඒ දෙකෙනුත් රටට වැඩක් වෙලා නෑ ඒ කියන්නෙ...
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    වයසක ගෑනු කෙනෙක්ද කොහෙද බං, බලපං හැටි. ටිකක් ඇහැට කනට පේන එකියක් උනානං මල හත්තිලව්වක් වෙන්නෙ පන්තිය ඇතුලෙ.
     
    • Haha
    Reactions: Cypress

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ ලන්කාව මෙච්චර හොදට තියෙන්නෙ ඒ දෙක හින්දයි කියන හින්දලුනෙ...
    👆මේකට 👇මෙහෙම කිව්වහම....
    එලකිරියෙ කවුරු හරි එහෙම කියලා තියෙනවද බං? 😂
    උඹලම ඒක කියලා, ආපස්සට බණින එකනෙ මෙච්චර කාලයක් කළේ. 😂

    ඒකට👇මෙහෙම ගොං උත්තරයක් දුන්නහම හරිද බං?
    ආ එහෙම කියල නැද්ද එහෙනන් ඒ දෙකෙනුත් රටට වැඩක් වෙලා නෑ ඒ කියන්නෙ...