උදේ පාන්දර කුල්ල කුජීත සීන් එකක් වුනා සිංහලු... 😤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    පූසා ගාවින් යනකොට ඌ සෙල්ලමට කකුලට පනිනවයි පහුරු ගානවයි. අදත් එහෙම පහුරු ගාන්න ගිහිල්ලා මගේ නියපොත්ත අස්සෙ උගෙ නියපොත්ත ගියා.

    තරු පෙනුනා සිංහලු. ලේත් ආවා. සර්ජිකල් දාලා පිහදැම්මා. ඒවෙලාවෙ ඉඳන් ඇඟට පන නෑ වගේ මස්තෙ වගේ. අපෝ එපා වෙනවා. 🥴
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    පූසා ගාවින් යනකොට ඌ සෙල්ලමට කකුලට පනිනවයි පහුරු ගානවයි. අදත් එහෙම පහුරු ගාන්න ගිහිල්ලා මගේ නියපොත්ත අස්සෙ උගෙ නියපොත්ත ගියා.

    තරු පෙනුනා සිංහලු. ලේත් ආවා. සර්ජිකල් දාලා පිහදැම්මා. ඒවෙලාවෙ ඉඳන් ඇඟට පන නෑ වගේ මස්තෙ වගේ. අපෝ එපා වෙනවා. 🥴
    මාර මිනිස්සු rabies විදලා නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    පූසා ගාවින් යනකොට ඌ සෙල්ලමට කකුලට පනිනවයි පහුරු ගානවයි. අදත් එහෙම පහුරු ගාන්න ගිහිල්ලා මගේ නියපොත්ත අස්සෙ උගෙ නියපොත්ත ගියා.

    තරු පෙනුනා සිංහලු. ලේත් ආවා. සර්ජිකල් දාලා පිහදැම්මා. ඒවෙලාවෙ ඉඳන් ඇඟට පන නෑ වගේ මස්තෙ වගේ. අපෝ එපා වෙනවා. 🥴
    beheth wida ganin :unsure:
    tetanus and rabies
    පුලුවන්නම් tetanus 5 yrs course එක ගහගනින්. මමත් ගැහුවා ලඟදි. rabies ගහනවානම් හොඳයි, ඒත් ඕකා ශුවර්නම් එපා. ඔයිට ලේසි හදන සතාට ගහන එක.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    පූසා ගාවින් යනකොට ඌ සෙල්ලමට කකුලට පනිනවයි පහුරු ගානවයි. අදත් එහෙම පහුරු ගාන්න ගිහිල්ලා මගේ නියපොත්ත අස්සෙ උගෙ නියපොත්ත ගියා.

    තරු පෙනුනා සිංහලු. ලේත් ආවා. සර්ජිකල් දාලා පිහදැම්මා. ඒවෙලාවෙ ඉඳන් ඇඟට පන නෑ වගේ මස්තෙ වගේ. අපෝ එපා වෙනවා. 🥴
    බය නොවී ඉඳහන් කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ. තුවාලෙට බෙහෙත් දා ගනින් එ‍් අ‍ැති. Injection විදින්ඩ තරම් හුත්තක් ඔතන වෙලා නෑ. 🤷🤷
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එක තමයි හොද. පිටගැස්මට ඉන්ජෙක්ෂන් එක විදලා සති 2, 3 ක් යනකම් සතාගෙ මොනවහරි හැසිරීමේ වෙනසක් තියෙනව ද කියලා පරීක්ෂාවෙන් ඉන්න කියාවි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඇදේ හාන්සිවෙලා පන්සිල් අරන් දේවතානුස්සතිය වඩපන්
    එතකොට මලාම තවුතිසාවෙ
    උබ එහෙ පහල උන ගමන් හැරිල මෙහෙට ඇවිත් මට ලොටරියක් දීපන්
    තත්පරයක් පරක්කු උනත් ප්රුතුවියට අවුරුදු සියගානක්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    පූසා ගාවින් යනකොට ඌ සෙල්ලමට කකුලට පනිනවයි පහුරු ගානවයි. අදත් එහෙම පහුරු ගාන්න ගිහිල්ලා මගේ නියපොත්ත අස්සෙ උගෙ නියපොත්ත ගියා.

    තරු පෙනුනා සිංහලු. ලේත් ආවා. සර්ජිකල් දාලා පිහදැම්මා. ඒවෙලාවෙ ඉඳන් ඇඟට පන නෑ වගේ මස්තෙ වගේ. අපෝ එපා වෙනවා. 🥴
    Man nm heen කෝටු walin gahanawa pusata ballata hapanna enne ne awath gahanawa
     
    • Wow
    Reactions: Heshan Daminda