උදේ හා කියා හවස බෑ කියයි.. ලියුමක් යවනවාලු…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා වන තම පක්ෂයේ යෝජනා ජනාධිපතිවරයාට ලිඛිතව යොමු කරන බව එහෙම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අද පෙරවරුවේ කියා සිටියේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා සඳහා සහභාගී වන බවයි.
@SLK_sri
@kasun090354t
@Xi Jinping
@navodya
@hasithayad
@Cypress
@dimuthmike
@SLBlackKnight
@namak nath
මේ මොකද වෙන්නේ උබලගෙ ලොක්කට මොලේ අවුල් වෙලා