උදේ හා කියා හවස බෑ කියයි.. Jokers 🃏🃏🃏

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ලපයගෙ අර ෆයිල් ටික කෝ මිට්ටනේ ?
    ඒවා ඇතුළේ මොනවත් තිබුණේ නැහැ කියලා කියන්නේ .හිස් ෆයිල් ලු ගෙනැල්ල තියෙන්නේ🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල

    ලපය දැක්කම, ආසනයක් වත් නැතිව රිඟපු එකයි, 2/3 පොන්නයෝ ටිකයි ඔක්කොම පදිරි. :lol:

     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලාල් කාන්තට නායක කම දීල යන්න කියපන් මේ කැනහිලාට
     
    • Love
    Reactions: 2osama

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    ආසයි බයයි ආසයි බයයි ඔකානේ ෂින් එක🤣
    athlata danawa eliyata gannawa
    athlata danawa eliyata gannawa
    athlata danawa eliyata gannawa
    athlata danawa eliyata gannawa

    anthimata dannema nathuwa baba hamba wenawa :lol:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ලාල් කාන්තට නායක කම දීල යන්න කියපන් මේ කැනහිලාට
    හදුන්නෙත්ති ත් හොදයි නේ ද බං
    ලාල් කාන්ත නම් අමු බෙබා වෙලා ඉන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පො රනිලගෙ පුක ලෙවකනව බන්, 9 වෙනිද රනිලව හම්බෙනව උන් කියල ජෙප්පන්ට පනිව්ඩේ දුන්නෙ අරගල එපා කියන එක, ජෙප්පන්ට ඕන උනේ පොන්න කාදිනලට වගේම සිහල බෞද්ධ පාලකය එලවීම විතරයි, උන්ට ඕන සිස්ටම් චේන්ජ් එකක් නැ.