සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජවිපෙ-ජනපති හමුවී සාකච්චා…
පිහිටීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ හමුවීමට නියමිතය.
එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව තහවුරු කලේය.
කෙසේ වෙතත් පක්ෂයේ නායක අනුර දිසානායක මහතා ඊයේ දිනයේ සඳහන් කරන ලද්දේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂයේ සහාය හිමි නොවන බවයි.
@SLK_sri
@kasun090354t
@Xi Jinping
@navodya
@hasithayad
@Cypress
@dimuthmike
@SLBlackKnight
@namak nathi eka

Last edited: