උදේ 10 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත! බයියෝ ටොයියෝ සජබයියෝ කපෝති!

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    gameplay ටිකක්වත් දදා ඉදපන් ගෝටා පොහොට්ටුවෙ දේශපාලන ගමන මරලා ඉවරයි! බොඩිය බේරෙ වැවේ දිය උනා! සිරාවට මැයි 9 බයියොන්ට ජන්ගියෙ රෙවෙන්න ගහද්දි උබ කොහෙද හිටියේ ඇද යටද?
    ඇයි යකු මිනිස්සු ඡන්ද දන්නේ නෑ.. බලාගෙන ඉන්නව... බලපන් හෙට වෙද්දී වෙන ටික..
     
    • Dislike
    Reactions: Xi Jinping

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ඇයි යකු මිනිස්සු ඡන්ද දන්නේ නෑ.. බලාගෙන ඉන්නව... බලපන් හෙට වෙද්දී වෙන ටික..
    පැරදිච්ච උන් දාන්නෙ නෑ තමා යකෝ! රනිල්ට එහෙම 10%වත් නැතිවෙනවා
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    bookmarks
    එහෙනන් උබෙ threads කීයක් තියෙනවද හුත්තෝ ! තොට ඉතින් විලි ලැජ්ජාවක් නෑනෙ නාමල් දැක්ක ගමන් පුකෙන් කැරි බේරෙනවා

    General Elections 2024:
    Voter turnout at 11.00 am:
    Kandy 27%, Nuwara-Eliya 30%, Hambantota 25%, Ratnapura 30%, Anuradhapura 32%, Monaragala 37%
    ට්‍රෙන්ඩ් එක තියෙනවා! සතුටුයි මිනිස්සු රාජපක්ශලා වගේ කැරි පොන්නයෝ reject කරන එක ගැන @netudara
    ------ Post added on Nov 14, 2024 at 12:08 PM
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එහෙනන් උබෙ threads කීයක් තියෙනවද හුත්තෝ ! තොට ඉතින් විලි ලැජ්ජාවක් නෑනෙ නාමල් දැක්ක ගමන් පුකෙන් කැරි බේරෙනවා
    කෙදිරිගනවා නේ දැන් දැන්ම ඉදන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏
    466738580_877082457867837_5249616631326333809_n.jpg
     
    • Dislike
    Reactions: Xi Jinping

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    අඩ අඩ ඉදපන් වේසිගෙ කොල්ලා. පොහොට්ටුවට මේ පාර පිනට ජාතික ලැයිස්තුවෙන් තමා. කොහොම ඉදපු උන්ද මේ. බලපන්කො ලංකාවෙ කැරිම කියලා හිතන් ඉන්න පවුලේ ලොකු පුතා යන්නෙ ජාතික ලැයිස්තුවෙන්. ලංකාව බේරගත්ත කැරිම නායකයා යන්නෙ ජාතික ලැයිස්තුවෙන්. මොන විලි ලැජ්ජා නැති වැඩද හුත්තො


    උදාර පොන්නයට රියැලටිය දිරවගන්න බෑ dislike දදා යනවා
    ------ Post added on Nov 14, 2024 at 11:55 AM

    දාන ඩිස්ලයික් එකක් ගානෙ පුදුම ගැම්මක් එන්නෙ.

    පුක ඉරෙන්න රිදිල නේද මේ කියල හිතෙද්දි දැනෙන ආධ්‍යාත්මික සුවය 🥰🥰
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    කෙදිරිගනවා නේ දැන් දැන්ම ඉදන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏
    466738580_877082457867837_5249616631326333809_n.jpg
    ඔක්තෝබර් වල නිශ්පාදිතය කොහොමත් අඩු වෙනවා තමා පකෝ! exports එහෙම අඩුම ඔක්තෝබර් මාසෙ, දැන්ම හිත හදාගනින් මේ අවුරුදු 5 ගියහම ආයෙ රාජපක්ශලා දේශපාලනේ නෑ! තොපි කැරි පොන්නයෝ ටිකට තමා පොහොට්ටුවෙ මලගම කරන්න වෙන්නෙ !
     
    • Like
    Reactions: Xi Jinping

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    චන්දෙ දාන්න එන්නෙ නැට්තෙ පැරදුන උන්
    මාලිමවට විශිස්ට ජයක් ලැබෙනවා ශුවර්
    120- 130ක් ගන්නවා අනිවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    රෙකොර්ඩ්ස් කඩයිද? හරිනි හෝ විජිත?

    මහින්ද - 2019 - 527,364
    රනිල් - 2015 - 500,566
    චන්ද්‍රිකා - 1994 - 464,588
    රනිල් - 2010 - 425,861
    රනිල් - 2001 - 415,686
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    රෙකොර්ඩ්ස් කඩයිද? හරිනි හෝ විජිත?

    මහින්ද - 2019 - 527,364
    රනිල් - 2015 - 500,566
    චන්ද්‍රිකා - 1994 - 464,588
    රනිල් - 2010 - 425,861
    රනිල් - 2001 - 415,686
    කොලබින් කියන්න අමාරුයි. මයිනා ගත්තෙ කුරුනෑගලින් නේ, කුරුනෑගල බහුතරේ කැරි පොන්නයෝ.

    දාන ඩිස්ලයික් එකක් ගානෙ පුදුම ගැම්මක් එන්නෙ.

    පුක ඉරෙන්න රිදිල නේද මේ කියල හිතෙද්දි දැනෙන ආධ්‍යාත්මික සුවය 🥰🥰
    sira oi. වියත්මග අරවා මේවා ගහලා කැරිම දේශපාලනේ කරන්න ආපු උන් ජන්ගියෙ ගූ යන තත්වෙට වැටිලා ඉන්නෙ
    ------ Post added on Nov 14, 2024 at 12:16 PM
     
    • Like
    Reactions: Xi Jinping

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,917
    11,442
    113

    සවස දෙකෙන් පසුව ප්‍රදේශ රැසකට මහ වැසි ඇතිවිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව​

    තැපැල් නෙමේද ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,684
    75,775
    113
    මේ මහමැතිවරනය උදේ 10 වෙද්දි

    මහනුවර දිස්ත්‍රික්කය - 22%
    නුවර එළිය දිස්ත්‍රික්කය - 20%
    බදුල්ල දිස්ත්‍රික්කය - 23%
    රත්නපුර දිස්ත්‍රික්කය - 25%
    කෑගල්ල දිස්ත්‍රික්කය - 20%
    මඩකලපුව දිස්ත්‍රික්කය - 9%
    දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - 18%
    පොළොන්නරුව දිස්ත්‍රික්කය - 23%
    මොනරාගල දිස්ත්‍රික්කය - 14%
    මාතර දිස්ත්‍රික්කය - 10%
    පුත්තලම දිස්ත්‍රික්කය - 22%
    මන්නාරම දිස්ත්‍රික්කය - 28%
    ගම්පහ දිස්ත්‍රික්කය - 20%
    කළුතර දිස්ත්‍රික්කය - 20%
    යාපනය දිස්ත්‍රික්කය - 16%
    කිලිනොච්චි දිස්ත්‍රික්කය - 25%
    මුලතිව් දිස්ක්‍රික්කය - 23%
    කුරුණෑගල දිස්ත්‍රික්කය - 22%
    අනුරාධපුර දිස්ත්‍රික්කය - 25%
    මාතලේ දිස්ත්‍රික්කය - 24%

    මේ ජනාදිපතිවරනේ 10 වෙද්දි
    කොළඹ – 20%
    කළුතර – 32%,
    නුවරඑළිය – 25%,
    මුලතිව් – 25%,
    වවුනියාව – 30%,
    රත්නපුර – 20%,
    කෑගල්ල – 18%,
    අම්පාර – 30%,
    මන්නාරම – 29%,
    ගම්පහ – 25%
    පුත්තලම – 23%
    පොළොන්නරුව- 35%
    කුරුණෑගල – 30%
    ත්‍රිකුණාමලය – 30%
    මොණරාගල – 18%
    දිගාමඩුල්ල – 30%
    යාපනය – 10%
    ගාල්ල – 18%
    මාතර – 28%

    5% - 10% වගේ වෙනසක් තියෙනවා. අනිවා සජබ / රනිල් ලොකු හිට් එකක් ගන්නවා මේකෙන්
    ලොල්, දැන්ම කියන්න බෑ. ඒත් හවස වෙද්දි ඇත්තටම අඩුනම් , ඕකෙන් ඇත්තට හිට් එක එන්නෙ ජෙප්පන්ට. හැබැයි එන්නෙ චන්දෙන් නෙවී පස්සෙ තැපෑලෙන් එන්නෙ.

    හෙතුව තමා මිනිසුන්ගෙ කිසි enthusiasm එකක් නෑ චන්දේ දාන්න. ඒ කියන්නෙ උන්ටම එපා වෙලා කියන එක.

    ඔව් අනිත් පැත්තට චන්දේ අඩුවෙයි, ඒත් ආන්ඩුවට තියෙන support එක අඩුවෙලා කියලා තමා පෙන්නෙ.

    බොරුනම් ගිහින් බලපන් ගෝටාගෙ general election එකේ turnout එක.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ලොල්, දැන්ම කියන්න බෑ. ඒත් හවස වෙද්දි ඇත්තටම අඩුනම් , ඕකෙන් ඇත්තට හිට් එක එන්නෙ ජෙප්පන්ට. හැබැයි එන්නෙ චන්දෙන් නෙවී පස්සෙ තැපෑලෙන් එන්නෙ.

    හෙතුව තමා මිනිසුන්ගෙ කිසි enthusiasm එකක් නෑ චන්දේ දාන්න. ඒ කියන්නෙ උන්ටම එපා වෙලා කියන එක.

    ඔව් අනිත් පැත්තට චන්දේ අඩුවෙයි, ඒත් ආන්ඩුවට තියෙන support එක අඩුවෙලා කියලා තමා පෙන්නෙ.

    බොරුනම් ගිහින් බලපන් ගෝටාගෙ general election එකේ turnout එක.
    ගෝටාගෙ එක බලල තමා කියන්නෙ.
    PE - 52% උනාට 6.9mil
    GE - 6.85mil උනාට 59.9%..
    පැරදෙන උන් දාන්නෙ නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,684
    75,775
    113
    ගෝටාගෙ එක බලල තමා කියන්නෙ.
    PE - 52% උනාට 6.9mil
    GE - 6.85mil උනාට 59.9%..
    පැරදෙන උන් දාන්නෙ නෑ
    මම total turnout එක ගැන බන් කියන්නෙ. 2020 76%යි. මේ පාර කීයද කියලා බලපන් අන්තිම වෙද්දි. එතකොට උඹට තේරෙයි මම කිය්න එක ;) ;)

    https://en.wikipedia.org/wiki/2020_Sri_Lankan_parliamentary_election