ගියාට කමක් නැහැ ඒත් රට යන්න හරි රටක් ඉතුරු වුනේ රාජපක්සලා නිසා කියලා අමතක කරන්න එපා..ලෝකේ කොහේ හිටියත් කවදාහරි නාමල් ජනපති කරන්න චන්දෙ දාන්න අනිවා ලංකාවට එන්න..

Last edited:
ගියාට කමක් නැහැ ඒත් රට යන්න හරි රටක් ඉතුරු වුනේ රාජපක්සලා නිසා කියලා අමතක කරන්න එපා..ලෝකේ කොහේ හිටියත් කවදාහරි නාමල් ජනපති කරන්න චන්දෙ දාන්න අනිවා ලංකාවට එන්න..
මෙහෙමයි මචං....
ෆීල් ලයික් සිංගප්පූර් ඇන්ඩ් මැලේෂියා අන්ඩර් ගෝටා ලී & මහින්දතීර් ඇඩ්මිනිස්ට්‍රේෂන්. පුල් මාර්වලස්. විශ්වය පුරා විහිදී ගියා.....පීපල් ඔෆ් ශ්‍රී ලංකා විල් ගෙට් අ බෙටර් ෆියුචර්![]()
ඔය පෝලිමේ ඉන්න උන් ඵක්ක මීඩියා වල උන් කථා කරනකොට ගොඩක්ම අය කිව්වෙ අරාබි රටවලට යන්න කියලා.මුන් මෙහ් පෝලිමෙ ඉන්නේ කොහෙ යන්නද බං?මුන් හිතන්නෙ පාස්පොර්ට් හදාගත්තම අනිත් දවසෙ රට යන්න පුලුවන් කියලා. ඔතනින් කීයෙන් කීදෙනාටද වීසා තියෙන්නෙ.