උදේ 6ට පාස්පෝර්ට් ගන්න ඉන්න සෙනග

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,536
    113
    ගියාට කමක් නැහැ ඒත් රට යන්න හරි රටක් ඉතුරු වුනේ රාජපක්සලා නිසා කියලා අමතක කරන්න එපා..ලෝකේ කොහේ හිටියත් කවදාහරි නාමල් ජනපති කරන්න චන්දෙ දාන්න අනිවා ලංකාවට එන්න..🤣🤣🤣🤣🤣

    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ගියාට කමක් නැහැ ඒත් රට යන්න හරි රටක් ඉතුරු වුනේ රාජපක්සලා නිසා කියලා අමතක කරන්න එපා..ලෝකේ කොහේ හිටියත් කවදාහරි නාමල් ජනපති කරන්න චන්දෙ දාන්න අනිවා ලංකාවට එන්න..🤣🤣🤣🤣🤣

    ඒවා යුතුකං. 🤣🤣
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,930
    113
    පීපල් ඔෆ් ශ්‍රී ලංකා විල් ගෙට් අ බෙටර් ෆියුචර් 😂
    ෆීල් ලයික් සිංගප්පූර් ඇන්ඩ් මැලේෂියා අන්ඩර් ගෝටා ලී & මහින්දතීර් ඇඩ්මිනිස්ට්‍රේෂන්. පුල් මාර්වලස්. විශ්වය පුරා විහිදී ගියා.....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම පෝලින් තියෙනවනං දවල් වෙලා පලයල්ල😊 මිට්ටෝ උදේ තුන ඉඳලා පෝලිමේ හිටියට දෙකට තුනට ගිහිං හතර වෙද්දි ගොඩදාගන්න චාන්ස් තියෙනවා😘
     
    • Like
    Reactions: malakadss

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    ඉන්න හිතෙන රටක්...

    FB_IMG_1635502780096.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මුන් මෙහ් පෝලිමෙ ඉන්නේ කොහෙ යන්නද බං? :rofl: මුන් හිතන්නෙ පාස්පොර්ට් හදාගත්තම අනිත් දවසෙ රට යන්න පුලුවන් කියලා. ඔතනින් කීයෙන් කීදෙනාටද වීසා තියෙන්නෙ.
     
    • Sad
    Reactions: Tom Cat

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    මුන් මෙහ් පෝලිමෙ ඉන්නේ කොහෙ යන්නද බං? :rofl: මුන් හිතන්නෙ පාස්පොර්ට් හදාගත්තම අනිත් දවසෙ රට යන්න පුලුවන් කියලා. ඔතනින් කීයෙන් කීදෙනාටද වීසා තියෙන්නෙ.
    ඔය පෝලිමේ ඉන්න උන් ඵක්ක මීඩියා වල උන් කථා කරනකොට ගොඩක්ම අය කිව්වෙ අරාබි රටවලට යන්න කියලා.