උදේ 6ට පාස්පෝර්ට් ගන්න ඉන්න සෙනග

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය පෝලිමේ ඉන්න උන් ඵක්ක මීඩියා වල උන් කථා කරනකොට ගොඩක්ම අය කිව්වෙ අරාබි රටවලට යන්න කියලා.
    බලපන් ඉතිං. තනි ෂීන්හල ආණ්ඩුවක් ගෙනාපු උන් දැන් අරාබි රටවල් වලටම යන්න උනා උන්ගේ පවුල් නඩත්තු කරන්න. කර්මය තමයි

    මුන් මෙහ් පෝලිමෙ ඉන්නේ කොහෙ යන්නද බං? :rofl: මුන් හිතන්නෙ පාස්පොර්ට් හදාගත්තම අනිත් දවසෙ රට යන්න පුලුවන් කියලා. ඔතනින් කීයෙන් කීදෙනාටද වීසා තියෙන්නෙ.
    Middle East. ගොඩක් යන්නේ ඩ්‍රය්වින්. ගෙවල් වල වැඩට, ලේබර්. ගිහින් එක කන්ටේනර් කාමරේ 15ක් 20ක් විතර ඉන්න වෙනවා. පුදුම කට්ටක් ඉතිං.
    ------ Post added on Nov 4, 2021 at 6:59 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔය පෝලිමේ ඉන්න උන් ඵක්ක මීඩියා වල උන් කථා කරනකොට ගොඩක්ම අය කිව්වෙ අරාබි රටවලට යන්න කියලා.

    බලපන් ඉතිං. තනි ෂීන්හල ආණ්ඩුවක් ගෙනාපු උන් දැන් අරාබි රටවල් වලටම යන්න උනා උන්ගේ පවුල් නඩත්තු කරන්න. කර්මය තමයි

    Middle East. ගොඩක් යන්නේ ඩ්‍රය්වින්. ගෙවල් වල වැඩට, ලේබර්. ගිහින් එක කන්ටේනර් කාමරේ 15ක් 20ක් විතර ඉන්න වෙනවා. පුදුම කට්ටක් ඉතිං.
    ------ Post added on Nov 4, 2021 at 6:59 AM
    අරාබියට ගිහින් රුපියල් 20,000ට පුක දෙනවට වඩා හොඳයි නෙහ් බං ලංකාවට වෙලා කුඹුරක් කොටන් ඉන්න එක.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,912
    9,717
    113
    අරාබියට ගිහින් රුපියල් 20,000ට පුක දෙනවට වඩා හොඳයි නෙහ් බං ලංකාවට වෙලා කුඹුරක් කොටන් ඉන්න එක.
    ඒක කරන්නත් දැන් පෝර නෑනේ..😅
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,640
    113
    බලපන් ඉතිං. තනි ෂීන්හල ආණ්ඩුවක් ගෙනාපු උන් දැන් අරාබි රටවල් වලටම යන්න උනා උන්ගේ පවුල් නඩත්තු කරන්න. කර්මය තමයි

    Middle East. ගොඩක් යන්නේ ඩ්‍රය්වින්. ගෙවල් වල වැඩට, ලේබර්. ගිහින් එක කන්ටේනර් කාමරේ 15ක් 20ක් විතර ඉන්න වෙනවා. පුදුම කට්ටක් ඉතිං.
    ------ Post added on Nov 4, 2021 at 6:59 AM

    මිනිස්සු එහෙම එවන සල්ලිත් රාක ෆක් ස' ලා හොරා කනවා. අඩුකුලේ රාජ ෆක් ස' අපත සක්කිලි.
     
    • Like
    Reactions: gcloud

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තාප්ප වල චිත්‍ර ඇඳපු දරුවො - රටේ ඉන්න බැරිව - ලැජ්ජාවට - රට යනව...
    කියල නේද යුව රජතුමා කියන්නෙ...? 🤔
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මෙහෙමයි මචං....:D

    ඉංගිරිසියෙන් ප්‍රශ්න අහන එක මාද්‍ය වේදියෝ කරන ට්‍රික් එකක්ද දන්නෙ නැහැ නේද?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    251732450_273691658013182_7896307223171538192_n.jpg
    වෙන රටවල් වලත් ඉතින් පෝලිමේ ගිහින් තමයි වැඩ කරගන්න තියෙන්නෙ
     
    • Haha
    Reactions: deanXX

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේ අර කිරිබත් කන්නයි චිත්‍ර අදින්නයි ලංකාවට ආව අය වෙන්න බැරිද?
     
    • Haha
    Reactions: lahirumadushanr

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අරාබියට ගිහින් රුපියල් 20,000ට පුක දෙනවට වඩා හොඳයි නෙහ් බං ලංකාවට වෙලා කුඹුරක් කොටන් ඉන්න එක.
    කුඹුරු කොටලා? ඔය යන්නේ ලෙල්ලටම අසරණ උන මිනිස්සු. ඔය ලෙවල් එකට වැටෙන්නේ වෙන දෙයක් නැතිම උනාම තමයි. පව් ඉතිං
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේ ආණ්ඩුවට මාත් කැමති නෑ. ඒත් මේ ප්‍රශ්න ඔක්කොටම මුල ඩොලර් නැතිකම. හැබැයි මේ ඩොලර් නැති ප්‍රශ්නය හැමදාම තියෙන්නෙ නෑ. 2022 දී ලන්කාව ගෙවන්න තියෙන ලොකුම ණය වාරිකේ ගෙවල ඉවරයි. දැන් මිඩ්ල් ඊස්ට් රටවල් බොහෝ දුරට කලින් වගේ වැඩ කරන්න පටන් අරන්, ලන්කාවට ගොඩක් සල්ලි එන්නෙ මිඩ්ල් ඊස්ට් ජොබ්ස් වලින්. ඔතන පෝලිමේ ඉන්න ගොඩක් අයත් යන්න ඉන්නෙ මිඩ්ල් ඊස්ට්. කොරියා උනත් එහෙමයි.

    අපනයන භෝග වලට රසායන පොහොර දෙන නිසා ඩොලර් ඉන්කම් එක ලොකුවට අඩු වෙන එකක් නෑ. ලන්කාවෙ අපනයන කර්මාන්ත ශාල ඔක්කොම ෆුල් කැපෑසිටි එකෙන් වැඩ. සුද්දොත් දැන් ලන්කාවට ගොඩක් එනව. සෙන්ට්‍රල් හයි වේ එකත් දඹුල්ලට වෙනකන් යනව. මේ ලන්කාව පුරාම යන හයි වේ නෙට්වක් එක අලුත් ආයෝජකයන්ට හොද ඔපෝචුනිටීස්. Tourism will also benefit from this road network as tourists can experience different climates & they can visit our different historical heritages, wild beauties, beautiful beaches in a single day.

    ඉන්වෙස්ට්මන්ට්ස් වල ගොඩක් ප්‍රචලිත කියමනක් තමයි the best time to invest is "when there is blood in the streets" ඔය කලබල වෙලා රට යන එවුන් විකුණන ඉඩම්,ගෙවල් අඩුවට ගන්න පුලුවන් ඒව බැන්කු ණයක් වෙලා හරි ගන්න. තව අවුරුදු 2 කකින් ඩබල් කරල විකුණන්න පුලුවන්.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    මිනිස්රසුව රට යවන තැනට පත් කරලා විදේශ විනියම ගෙන්වාගෙන මේ රට හදන ප්ලෑන් එකක ඉන්නේ...

    රැල්ලට පාස්පෝර්ට් හදන එවුනුත් ඔතන ඉන්නවා හැබැයි... ඇත්තටම පාස්පෝර්ට් හදාගන්න බැරි වෙච්ච සෙට් එක වැඩි ඇති මොකද කොරෝනා දරුණුවට ම තිබ්බ දවස් වල ප්ලෑන් කරන් හිටපු දේවල් කරගන්න බැරි වෙච්ච නිසා
     
    • Like
    Reactions: sithija.h

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මේ ආණ්ඩුවට මාත් කැමති නෑ. ඒත් මේ ප්‍රශ්න ඔක්කොටම මුල ඩොලර් නැතිකම. හැබැයි මේ ඩොලර් නැති ප්‍රශ්නය හැමදාම තියෙන්නෙ නෑ. 2022 දී ලන්කාව ගෙවන්න තියෙන ලොකුම ණය වාරිකේ ගෙවල ඉවරයි. දැන් මිඩ්ල් ඊස්ට් රටවල් බොහෝ දුරට කලින් වගේ වැඩ කරන්න පටන් අරන්, ලන්කාවට ගොඩක් සල්ලි එන්නෙ මිඩ්ල් ඊස්ට් ජොබ්ස් වලින්. ඔතන පෝලිමේ ඉන්න ගොඩක් අයත් යන්න ඉන්නෙ මිඩ්ල් ඊස්ට්. කොරියා උනත් එහෙමයි.

    අපනයන භෝග වලට රසායන පොහොර දෙන නිසා ඩොලර් ඉන්කම් එක ලොකුවට අඩු වෙන එකක් නෑ. ලන්කාවෙ අපනයන කර්මාන්ත ශාල ඔක්කොම ෆුල් කැපෑසිටි එකෙන් වැඩ. සුද්දොත් දැන් ලන්කාවට ගොඩක් එනව. සෙන්ට්‍රල් හයි වේ එකත් දඹුල්ලට වෙනකන් යනව. මේ ලන්කාව පුරාම යන හයි වේ නෙට්වක් එක අලුත් ආයෝජකයන්ට හොද ඔපෝචුනිටීස්. Tourism will also benefit from this road network as tourists can experience different climates & they can visit our different historical heritages, wild beauties, beautiful beaches in a single day.

    ඉන්වෙස්ට්මන්ට්ස් වල ගොඩක් ප්‍රචලිත කියමනක් තමයි the best time to invest is "when there is blood in the streets" ඔය කලබල වෙලා රට යන එවුන් විකුණන ඉඩම්,ගෙවල් අඩුවට ගන්න පුලුවන් ඒව බැන්කු ණයක් වෙලා හරි ගන්න. තව අවුරුදු 2 කකින් ඩබල් කරල විකුණන්න පුලුවන්.
    :lol::lol::lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මිනිස්රසුව රට යවන තැනට පත් කරලා විදේශ විනියම ගෙන්වාගෙන මේ රට හදන ප්ලෑන් එකක ඉන්නේ...
    එන විදේශ විනිමයෙන් මොනවද කරන්නෙ? කාර් ගන්නයි, නෑයොන්ගෙ ආයතන නඩත්තු කරන්නයි, කබ්‍රාල්ගෙ බුද්දිමත් ආයෝජන වලටයි
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,072
    4,720
    113
    Sri Lanka
    Green card apply karanna passport hadana loku set ekak innawa 😊

    Eeth wenadata wada crowd eka wadi. Passport office eke hamadama senaga innawa. Eeth mei tike tikak wadi.