උදේ 6 වෙනකං බීල තවත් බොන්න ගියපු මේ මාධ්‍යවේදිනිය කවුද ?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය බන් නර්මදා නේ ළමයි දෙන්න ඉන්නේ. ඕක නස් පුක් වෙන්න ගහනවලු. අනික වැදුනට පස්සේ අරූ කෙලින් යනවද ඇදේට යනවද කියලා හොයන්න බැහැ. උන් පාවෙනවා වගේ ඉතින් කොහෙද වේගේ හොයන්නේ?
    නර්මදා ජයමහ ද?
    අඩෝ ඒකි එහෙම නෑ බන්
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    අරූ බීලා එලවපු එක විතරයි අවුල.. ලමයි දෙන්න ඉන්න එකවත්, ක්ලබ් 3කට ගිහින් බීපු එකවත්, දෙරනෙ වැඩ කරන එකවත් නැත්තං ඒකි ගෑණියෙක් වුන එකවත් වැරැද්දක් නෙමෙයි..
    තාර්කිකයි එකගයි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    රියදුරු ඩුබායිවලට පැනලා නේ?

    එච්චර ඉක්මනට විසා ගන්නෙ කොහොමද බන්? On arrival visa නෑනේ?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    ඔය බන් නර්මදා නේ ළමයි දෙන්න ඉන්නේ. ඕක නස් පුක් වෙන්න ගහනවලු. අනික වැදුනට පස්සේ අරූ කෙලින් යනවද ඇදේට යනවද කියලා හොයන්න බැහැ. උන් පාවෙනවා වගේ ඉතින් කොහෙද වේගේ හොයන්නේ?
    Who is Narmada?

    ඔය බන් නර්මදා නේ ළමයි දෙන්න ඉන්නේ. ඕක නස් පුක් වෙන්න ගහනවලු. අනික වැදුනට පස්සේ අරූ කෙලින් යනවද ඇදේට යනවද කියලා හොයන්න බැහැ. උන් පාවෙනවා වගේ ඉතින් කොහෙද වේගේ හොයන්නේ?
    ITN Travel Girl ?
    ------ Post added on Dec 13, 2022 at 4:15 AM