උනන්දුවක් ඇති අයට

JohnWatson99

Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    කැමතිනම් කියපල්ලා..කියක් හරි හම්බ කරගන්න පුලුවන් දෙයක් නිසයි කිව්වේ..මම නම් උබල වගේ පයිතෙක් නෙවෙයි..

    beau-fuckyou.gif
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    47 🫠 බ්ලාහංකෝ

    උබ වගේ තුප්පහි වංචාකාර හැත්ත හැදුව එවුන්ට පණුවෝ ගහන්ඩ ඕනේ.


    You tube chanel Handel
     
    • Haha
    Reactions: Rontmir

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මතකද එකෙක් කාලෙකට ඉස්සෙල්ලා හෑන්ඩ් බිල් එකක් ස්කෑන් කරලා දැම්මා කොල්ලන්ව ගොඩ අරින්න. :lol: :lol:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේව වගේ හොර වැඩ නෙමෙයි උබලට සෙට් වෙලා බැරිද ලංකාවේ එවුන්ට ඔය විදියට project එකක් බෙදිල යන විදියට ක්‍රමයක් හදන්න?
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    මෙහෙමයි වැඩේ වෙන්නේ..මමත් සම්බන්ධ වුනේ දැනට දින කිහිපයකට කලින්.මේකෙදි වෙන්නෙ පිටරට ඔන්ලයින් රැකියා ලියාපදිංචි වුන අයට බෙදල දීල වැඩ කරවගෙන එයාලට ගෙවීම් කරන එක..මේ පිරමීඩ මගුලක් නෙවෙයි..100% Genuine වැඩක්..මේ වැඩේ කරන්නෙ කොලබ කැම්පස් එකේ Dr මංජුල රණසිංහ..මේකෙ තමන්ට තෝරගන්න රැකියා විශාල ප්‍රමානයක් තියෙනව..කැමති රැකියාවක් කරන්න පුලුවන්..ඒ කියන්නෙනෙ අට පාස් මනුස්සයාගෙ ඉදන් digree ගත්ත අය වෙනකල්ම රැකියා තියෙනවා..මාසික ආදායම මාසයකට ලක්ෂ 4 full time..part time ලක්ෂ 2ක් විතර..web design ,log design ,photoshop වටග් දේවල් පුලුවන් අයට ලක්ෂ 5න් උඩ ආදායමක ගන්න පුලුවන්..මුදල් තමන්ගේ බැංකු ගිණුමට රුපියල් ,ඩොලර් හෝ යූරෝ විදිහට ගන්න පුලුවන්... මුලින්ම කරන්න තියෙන්නේ document charge එක ගෙවල ලියාපදිංචිය කරගන්න එක..මුලින් රු 5000ක් ගෙවල තමන්ගෙ CV එකයි මුදල් ගෙවපු රිසිට් එකේ PHOTO එකයි එවන්න ඕනි..ඉතිරි මුදල මාස දෙකක් ඇතුලත ගෙවන්න පුලුවන්..මුලුමුදල 16500ක්..මාස 3න් තමයි JOB එක ලැබෙන්නේ..රැකියාව ලැබිල මුල් මාසෙ දවසක් දෙක්ක වැඩ කකරන්න බැරිි වුනාට ප්‍රශ්නයක් නැහැ..ඒත් දෙවෙනි මාසේ ඉදන් හරියට කරන්න ඕනි..එහෙම නොකරම හිටියොත් DOCUMENT CHARGE එකෙන් 60%-70%අතර මුදලක් නැවත ගෙවල රැකියාවෙන් ඉවත් කරනවා..
    මුලික ගෙවීමයි CV එකයි ලැබුනට පස්සේ තමන්ගේ අයිඩෙන්ටිය,උප්පැන්නේ,පාස්පෝට් සයිස් PHOTO 2ක්,මේ දේවල් පසුව ලබා දෙන්න ඕනි..ඔයවිදිහට තමයි වැඩේ වෙන්නේ..කැමත් කෙනෙක් ඉන්නවනම් මට INBOX මැසේජ් එකක් එවන්න..
    මේ JOBS තමයි තියෙන්නේ...View attachment 217128
    හිගාකාපන් බන්, අඩුගානේ කන බත් එකවත් දිරවයි.
     
    • Like
    Reactions: Chimpanzee Putha