weldone mchn.taniya kanne netuwa beda gena kanawata
මගේ රට මෙතන ඉන්නේ තාමත් ඔය හේතුව හන්ද තමයි බන්.. අපේ රට අපේ රට කියා කියා හිටියට හරියන නැහැනේ.අපේ කකිව්වම මොනවා හරි දෙයකට වෙන්න අර ආඩි හත් දෙනාට උන දේ තමයි
.. ලංකාව සිංහල භාෂාව මේවා රැක ගන්න ඕන බන් අපි..


