උන්ඩියල්ම කරන්න

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    අපි දවස් 30ක් වුනත් පෝලිමේ ඉන්නම්.කන්න නැති උනොත් කොල හරි කන්නම්.ගෑස් නැති එකේ ගස් ටිකක් කපලා ලිප පත්තු කරගන්නම්. එවන්නනම් එපා සල්ලි හොරුන්ට ගන්න.ඔය $ හොයන උන්ට ඉරිසියාවේ ඉන්න උන් තමා $ එවන්න ගගා කියන්නේ.උබලා ගනන් ගන්න එපා උන්ඩියල්ම කරපන්:cool:

    Moko dislike daanne
    ------ Post added on Jul 7, 2022 at 6:19 PM
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    Undiyal jawarama karanneth Rajapaksalamanam Undiyal kaloth kohomath Salli yanne Rajapaksalata nemeida :ROFLMAO:
    කෝ සාක්ෂියක් පෙන්නපන්.තොපිට ඕන එහෙම කියලා උන්ඩියල් කරන එක නවත්තවන්න.

    අපිට තෙල් නැතුව පයින් හරි යන්න්නම් මචන්.දවස් 100ක් හරි පෝලිමේ ඉන්නම්.හොරුන්ට ගන්න සල්ලි එවන්න එපා!!
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ඔය රෙද්දක් නිසා නමේ මේ රටට doller නැත්තේ
    බලපන් රටට නයක් දෙන්න වත් ජාතියන්තරය කැමතිද
    රජයට කිසි පිළිගැනීමක් නෑ විස්වාසයක් නෑ
    ආයෝජන එකක් එන් නෑ
    ජනතා විස්වාසයක් නෑ
    මිනිස්සු රජය කියන දෙයක් සත පහකට ගණන් ගන් නෑ
    සල්ලි එවන එකටත් මුන් පාට් දානවා බයි බොස් එකන් එකත් කියන්නේ
    doller eran කරන ඒවාට වත් කිසි support එකක් නෑ
    රුපියල අපහු අල්ලන් ඉන්නවා
    ඔය ඔක්කොම බලපනවා බන්
    එකක් අල්ලන් දගලන්න එපා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    කෝ සාක්ෂියක් පෙන්නපන්.තොපිට ඕන එහෙම කියලා උන්ඩියල් කරන එක නවත්තවන්න.

    අපිට තෙල් නැතුව පයින් හරි යන්න්නම් මචන්.දවස් 100ක් හරි පෝලිමේ ඉන්නම්.හොරුන්ට ගන්න සල්ලි එවන්න එපා!!
    Umbala ohoma campaign karanne athata payata hambena nisa. Amma thaththa kohomahari thea eka kema eka lagata genath dena nisa. Ape gedara inna ammala thaththala den windina dukata dayaka wenna matanam ba.

    Podi dollar 20-100 labeta a gaana athe ithurukaraganna balagena 99%k undiyal karanne. mona baila gehuwath. Ape bank haraha salli yawanne gedara inna amma thaththata. Rajapaksalage pocket ekata nemei kohomat.
     
    • Dislike
    Reactions: Riduna pumka Antare

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ඔය රෙද්දක් නිසා නමේ මේ රටට doller නැත්තේ
    බලපන් රටට නයක් දෙන්න වත් ජාතියන්තරය කැමතිද
    රජයට කිසි පිළිගැනීමක් නෑ විස්වාසයක් නෑ
    ආයෝජන එකක් එන් නෑ
    ජනතා විස්වාසයක් නෑ
    මිනිස්සු රජය කියන දෙයක් සත පහකට ගණන් ගන් නෑ
    සල්ලි එවන එකටත් මුන් පාට් දානවා බයි බොස් එකන් එකත් කියන්නේ
    doller eran කරන ඒවාට වත් කිසි support එකක් නෑ
    රුපියල අපහු අල්ලන් ඉන්නවා
    ඔය ඔක්කොම බලපනවා බන්
    එකක් අල්ලන් දගලන්න එපා
    එන සල්ලි වලින් ඇත්තටම මොකද කලේ කියලා කොහේ හරි තියෙනවද හොයාගන්න :rolleyes2:
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    අපි දවස් 30ක් වුනත් පෝලිමේ ඉන්නම්.කන්න නැති උනොත් කොල හරි කන්නම්.ගෑස් නැති එකේ ගස් ටිකක් කපලා ලිප පත්තු කරගන්නම්. එවන්නනම් එපා සල්ලි හොරුන්ට ගන්න.ඔය $ හොයන උන්ට ඉරිසියාවේ ඉන්න උන් තමා $ එවන්න ගගා කියන්නේ.උබලා ගනන් ගන්න එපා උන්ඩියල්ම කරපන්:cool:

    Moko dislike daanne
    ------ Post added on Jul 7, 2022 at 6:19 PM
    අනේ හරකෝ
     
    • Dislike
    Reactions: Riduna pumka Antare

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    Umbala ohoma campaign karanne athata payata hambena nisa. Amma thaththa kohomahari thea eka kema eka lagata genath dena nisa. Ape gedara inna ammala thaththala den windina dukata dayaka wenna matanam ba.

    Podi dollar 20-100 labeta a gaana athe ithurukaraganna balagena 99%k undiyal karanne. mona baila gehuwath. Ape bank haraha salli yawanne gedara inna amma thaththata. Rajapaksalage pocket ekata nemei kohomat.
    undiyal kalath un yawanne amma taththata... wadiyen 20k hari labenawa :yes:

    bank eken yawana eke uta paduwak misak.. paduwak na..

    ubala undiyal karanta epa kiyanta epa.. $ eka float karanta kiyapan
     
    • Like
    Reactions: Riduna pumka Antare

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    එන සල්ලි වලින් ඇත්තටම මොකද කලේ කියලා කොහේ හරි තියෙනවද හොයාගන්න :rolleyes2:
    කොහෙන් හොයන්න ද බන්
    මුන් හොරා කන් නැත්නම්
    ඕවා එලියට දාන්න පුළුවන් නෙහ් මෙන්න මේවා හම්බුනා මේවට වියදම් උනා කියලා
     
    • Like
    Reactions: Riduna pumka Antare

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    කොහෙන් හොයන්න ද බන්
    මුන් හොරා කන් නැත්නම්
    ඕවා එලියට දාන්න පුළුවන් නෙහ් මෙන්න මේවා හම්බුනා මේවට වියදම් උනා කියලා
    https://elakiri.com/threads/කැසිනෝ-හල්-ගැන-අලුත්-තීරණයක්-dp-ට-මල-පනී.2059143/
    me news eka balapanko. me wage tawa weak point kochchara athida bn $ walata kela wena :rolleyes2:
     
    • Like
    Reactions: Riduna pumka Antare

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    අපි පෝලිමේ ඉන්න බෑ කිව්වේ නෑනේ.උබලා එවන්න එපා.රුපියල් 20ක් උනත් පාඩු කරගන්න එපා.හොරුන්ට සල්ලි පුදන්න එපා බොරුවට.