උන්දියල් නවත්වන්න

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උන්දියල් නවත්වන්න පුළුවන් වෙයි ද බන් මට එකෙක් කිව්වා දිනාර් එකක් 100ක් වැඩිපුර දීලා එච්චර දැනුමක් නැති ගැනුන්ගෙන් බෝකර් ලා ගන්නවා කියලා ? වූ වෙන වුන්ට විකුනන්නේ ඊට වඩා වැඩි ගානකට ?

    මේක නැවැත්තුවේ නැත්නම් ඉස්සරාට මිට වඩා ලොකු අගදයකට් යනවා

    ගෝටා ගියා රනිල් යනකම් නෙමේ අනුර ආවත් උන්දියල් කරන එකා මේක නවත්වන්නේ නැහැ දැන්වත් මොනාහරි කරේ නැත්නම්
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    කබ්රාල් කරපු ගොන් වැඩේ නේ. දැන් කරන්න දෙයක් නෑ. ලංකාවේ මිනිස්සු නම් ආයේ එක සතය ක් වැඩි පුර හම්බ වෙනවා ද ඒ method එකෙන් තමයි යවන්නේ. මහ ලොකුවට talk දුන්නාට.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    උන්දියල් නවත්තන්න බැංකු සපෝට් එක දෙන්න ඕනෙ. රට ඉඳන් සල්ලි එවන උන්ගෙ මෙහෙ ඉන්න උන්ට පොලී අඩු ණය දෙන්න ඕනේ. උන්ගෙ ළමයින්ට හොඳ ඉස්කෝල දෙන්න රජය දැනගන්න ඕනෙ. තව හුඟක් ඒවා කරන්න පුළුවන්.

    එහෙම නැතුව උඹලා අපිටවත් හිතෙනවද වැඩි ගානක් යවන්න පුළුවන්කම තියෙද්දී බැංකු වලින් යවන්න?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    උන්දියල් නවත්වන්න පුළුවන් වෙයි ද බන් මට එකෙක් කිව්වා දිනාර් එකක් 100ක් වැඩිපුර දීලා එච්චර දැනුමක් නැති ගැනුන්ගෙන් බෝකර් ලා ගන්නවා කියලා ? වූ වෙන වුන්ට විකුනන්නේ ඊට වඩා වැඩි ගානකට ?

    මේක නැවැත්තුවේ නැත්නම් ඉස්සරාට මිට වඩා ලොකු අගදයකට් යනවා

    ගෝටා ගියා රනිල් යනකම් නෙමේ අනුර ආවත් උන්දියල් කරන එකා මේක නවත්වන්නේ නැහැ දැන්වත් මොනාහරි කරේ නැත්නම්
    Nandalalta thawa imports band karala fix karagena inna kiyanna
    Lol
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mama undiyal danna patan gaththe awurudu 1.5 ta kalin,
    ita issara bank thamai, mehe samahara bank walin dan lankawata salli danna behe, nawaththala thiyenne, samaha ewa demmath, mehen giyata lankawen release wenna late wenawa.

    eththatama undiyal harima lesi. rasthiyaduwak neha. rate eka wedi. with in 30 mins gannath puluwan. a madiwata apita salli hadissiyak kiyala wediyen Rs. 100,000 danna kiuwath denawa, next month balance kara ganna.

    last april wala awuruddata lankawe hitapu nisa undiyla karanna baruwa mama bank transfer kara, dawas 6k giya awurudu walin passe awe. epa una.
    passe undiyal karana ekata kiyala nayata undiyal kara gaththa salli.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඩොලර් 200ක් මාසෙකට එවන ඩිනාර් 50 ක් එවන උන් වැඩක් නෑ ලංකාවෙ අපි ඊට වඩා ඩොලර් ගේනව එහෙම තමයි ලංකාව මේ විදියට දියුණු උනේ කියල ලංකාවෙ ධනපති සර්ලා කියනවා.

    එහෙම සල්ලි එවන එකෙක් මේක කියවනව නං තොපිට හොඳම වැඩේ ඕව අහගෙන බැංකුවලට සල්ලි එවනවට. හොඳම වැඩේ සාදු 🙏🙏🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: NaiRobi and SLK_sri

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ගෝටා ගියා රනිල් යනකම් නෙමේ අනුර ආවත් උන්දියල් කරන එකා මේක නවත්වන්නේ නැහැ දැන්වත් මොනාහරි කරේ නැත්නම්
    මෙන්න මේක තේරුම් ගත්ත එක ලොකු දෙයක්. මොකද දේශපාලන වහල්ලු තාම හිතාගෙන ඉන්නෙ එක එකා ගිහිල්ල වෙන වෙන එවුන් එද්දි උණ්ඩියල් කරන ඒව නවතියි කියල.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179

    ආණ්ඩුව ම තමයි ඕක නවත්තන්න ඕනෙ
     
    • Like
    Reactions: Darkseid

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ආණ්ඩුව ම තමයි ඕක නවත්තන්න ඕනෙ
    මම ඕක කළිනුත් මේකෙ විස්තර ඇතුව කියල ඇති බං. බැසිල & කබ්බ රුපියල අල්ලගෙන ඉඳල සංචිත ටික ඉවර කරා. එතකොට බැංකු වලට දෙන්න ඩොලර් නැති උනා. අන්න ඒ හිඩස පුරවන්න බ්ලැක් මාර්කට් එක දියුණු උනා. Official Rate එක 200ට යද්දි බ්ලැක් මාර්කට් 270නුත් එහා ගියා. බ්ලැක්මාර්කට් ගැන මෙලෝ දෙයක් නොදැන හිටපු එවුන් අර වැඩියෙන් දෙන සල්ල වලට කෑදරකමේ ඒකට ඇබ්බැහි උනා. ඊට පස්සෙ ඒක ගැන කතිකාවතක් එද්දි තමන් කරන්නෙ වැරැද්දක් බව තේරුනා. ඒත් පෙරේතකම නිසා ඒක සාධාරණීකරනය කරන්න කතාවක් හැදුව අරූ ඉන්නකල් එවන්නෙ නෑ වගේ. ඒත් ඇත්තම කතාව උණ්ඩියල් වල යන රේට් එක රුපියලක් හරි Official Rates වලට වඩා අඩු උනොත් ඔය සුරංගනා කතා කියන මොකෙක්වත් උන්ඩියල් වලින් එවන්නෙ නෑ. ඕකට තියෙන එකම විසඳුම තමයි ඩොලර් සංචිත වැඩි කරල ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක අඩු කරන එක. එතකල් වැඩියෙන් දෙන මුදලට පෙරේතකමේ මොනවහරි කතා ටිකක් කිය කිය උන්ඩියල් කර කර ඉඳීවි. මොකද ලංකාවෙ මිනිස්සු බහුතරයක් තමන්ට ඇඩ්වාන්ටේජ් එකක් නැත්නම් දෙයක් කරන්නෙ නෑ. ඔය වගේ රේට් අඩුවෙලා තියෙද්දි උනත් පෙරේතකම් නැතුව ජාතිය ගැන හිතල සල්ලි එවාවි පකිස්ථානයෙ, ඉන්දියාවෙ වගේ මිනිස්සු මෙහේ එහෙම වෙන්නෙ නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය ඩොලර් 200ක් මාසෙකට එවන ඩිනාර් 50 ක් එවන උන් වැඩක් නෑ ලංකාවෙ අපි ඊට වඩා ඩොලර් ගේනව එහෙම තමයි ලංකාව මේ විදියට දියුණු උනේ කියල ලංකාවෙ ධනපති සර්ලා කියනවා.

    එහෙම සල්ලි එවන එකෙක් මේක කියවනව නං තොපිට හොඳම වැඩේ ඕව අහගෙන බැංකුවලට සල්ලි එවනවට. හොඳම වැඩේ සාදු 🙏🙏🤣🤣🤣🤣
    මෙන්න මේක තේරුම් ගත්ත එක ලොකු දෙයක්. මොකද දේශපාලන වහල්ලු තාම හිතාගෙන ඉන්නෙ එක එකා ගිහිල්ල වෙන වෙන එවුන් එද්දි උණ්ඩියල් කරන ඒව නවතියි කියල.

    theri daara baiyo ( dan baiyo marila, dan inne batoiyo) me wage thread dala balanawa dan minissu salli danawada nedda kiyala,

    me thread eka dapu Rs. 8000 kuli wesa batoiyath ehema ekek, okata thiyenne pita ratakata pena ganna beri kuhaka kama, hethuwa nugath moda kama.
     
    • Haha
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    මම ඕක කළිනුත් මේකෙ විස්තර ඇතුව කියල ඇති බං. බැසිල & කබ්බ රුපියල අල්ලගෙන ඉඳල සංචිත ටික ඉවර කරා. එතකොට බැංකු වලට දෙන්න ඩොලර් නැති උනා. අන්න ඒ හිඩස පුරවන්න බ්ලැක් මාර්කට් එක දියුණු උනා. Official Rate එක 200ට යද්දි බ්ලැක් මාර්කට් 270නුත් එහා ගියා. බ්ලැක්මාර්කට් ගැන මෙලෝ දෙයක් නොදැන හිටපු එවුන් අර වැඩියෙන් දෙන සල්ල වලට කෑදරකමේ ඒකට ඇබ්බැහි උනා. ඊට පස්සෙ ඒක ගැන කතිකාවතක් එද්දි තමන් කරන්නෙ වැරැද්දක් බව තේරුනා. ඒත් පෙරේතකම නිසා ඒක සාධාරණීකරනය කරන්න කතාවක් හැදුව අරූ ඉන්නකල් එවන්නෙ නෑ වගේ. ඒත් ඇත්තම කතාව උණ්ඩියල් වල යන රේට් එක රුපියලක් හරි Official Rates වලට වඩා අඩු උනොත් ඔය සුරංගනා කතා කියන මොකෙක්වත් උන්ඩියල් වලින් එවන්නෙ නෑ. ඕකට තියෙන එකම විසඳුම තමයි ඩොලර් සංචිත වැඩි කරල ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක අඩු කරන එක. එතකල් වැඩියෙන් දෙන මුදලට පෙරේතකමේ මොනවහරි කතා ටිකක් කිය කිය උන්ඩියල් කර කර ඉඳීවි. මොකද ලංකාවෙ මිනිස්සු බහුතරයක් තමන්ට ඇඩ්වාන්ටේජ් එකක් නැත්නම් දෙයක් කරන්නෙ නෑ. ඔය වගේ රේට් අඩුවෙලා තියෙද්දි උනත් පෙරේතකම් නැතුව ජාතිය ගැන හිතල සල්ලි එවාවි පකිස්ථානයෙ, ඉන්දියාවෙ වගේ මිනිස්සු මෙහේ එහෙම වෙන්නෙ නෑ.
    මම දන්න මුස්ලිම් කොල්ලෙක් ඉන්නව එසා ඉඳන්ම බෑංකු වලින් එව්වෙ. මමත් සීන් එක දන්නෙ නැතුව දෙපාරක් උන්ඩියල් එව්ව දැනගත්තෙ අර මුස්ලිම් යාළුවගෙන්. ඌ තමයි කිව්වෙ උන්ඩියල් යවන සල්ලි ලංකාවට යන්නෙ නෑ කියල. එදයින් පස්සෙ මාත් නෝමල් එව්ව. අරගල පටන් ගන්න මාස ගානකට කලින්. ඉඳන් අපේ උන් උන්ඩියල්. වැඩියෙන්ම කෙල්ලො. උන් කොහොමත් කෑරයිනෙ. මුස්ලිම් එකාට තියන කැක්කුම සංහල එකාට නෑ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔය ඩොලර් 200ක් මාසෙකට එවන ඩිනාර් 50 ක් එවන උන් වැඩක් නෑ ලංකාවෙ අපි ඊට වඩා ඩොලර් ගේනව එහෙම තමයි ලංකාව මේ විදියට දියුණු උනේ කියල ලංකාවෙ ධනපති සර්ලා කියනවා.

    එහෙම සල්ලි එවන එකෙක් මේක කියවනව නං තොපිට හොඳම වැඩේ ඕව අහගෙන බැංකුවලට සල්ලි එවනවට. හොඳම වැඩේ සාදු 🙏🙏🤣🤣🤣🤣
    මම එළකිරියේ දැකලා තියෙන හිනමානම ඩයල් එක shenat අයියේ ඔයා තමයි .

    මේ ප්‍රශ්න එන්න කලින්ම ලංකාවේ ඉදන් ඩොලර් හොයන වුන් එක්ක පුදුම ඇරියස් එකක් තිබ්බේ තර්ඩ් දාගෙන පැය 24ම වාද කරන තැනට .

    2021 ටත් කලින් මට මතකයි ඔසී ඉදන් . මම ඔසී ගිය එක ලොකු දෙයක් ? උබලා තාම මෙහෙ තමබෙනවා එනම් මනම් බයිලා ගොඩයි . මෙහෙම් ඉදන් ගොඩ ගිය වුන් එක්ක පුදුම තරහක් මම දැක්කේ . දැන් වුනත් කියල වෙනසක් නැහැ මයේ හිතේ

    මේක නිකන් හරියට සල්ලි නැති එකෙක් ට එක පාර සල්ලි හැමබවුනාම රගන්නේ අන්න ඒ මට්ටමේ රගිල්ලක් තමයි ඔයා නටන්නේ. ඇත්තටම ලජ්ජා වෙන්න ඕනේ.

    කබ්රාල් කරපු ගොන් වැඩේ නේ. දැන් කරන්න දෙයක් නෑ. ලංකාවේ මිනිස්සු නම් ආයේ එක සතය ක් වැඩි පුර හම්බ වෙනවා ද ඒ method එකෙන් තමයි යවන්නේ. මහ ලොකුවට talk දුන්නාට.
    අනිවාරයෙන් . මේකට ඉයන්න දෙයක් නැහැ ආදී හත් දෙනාගේ කඩ හැලිය වගේ හිතාගෙන ඉන්නේ
    ------ Post added on Jul 24, 2022 at 3:27 AM

    උන්දියල් නවත්තන්න බැංකු සපෝට් එක දෙන්න ඕනෙ. රට ඉඳන් සල්ලි එවන උන්ගෙ මෙහෙ ඉන්න උන්ට පොලී අඩු ණය දෙන්න ඕනේ. උන්ගෙ ළමයින්ට හොඳ ඉස්කෝල දෙන්න රජය දැනගන්න ඕනෙ. තව හුඟක් ඒවා කරන්න පුළුවන්.

    එහෙම නැතුව උඹලා අපිටවත් හිතෙනවද වැඩි ගානක් යවන්න පුළුවන්කම තියෙද්දී බැංකු වලින් යවන්න?
    ඔව් එක ඇත්ත අනිවාරෙයෙන් ඩොලර් හොයන හැමෝටම සදරන් වැඩපිළිවෙලක් ඩොලර් නිත්‍යානුකුල මාර්ග වලින් රටට් ගෙන්න දොකට්‍ර්ස් ලාට වාහන පර්මිට් දෙන්නේ අන්න ඒ වගේ මම වාහන පර්මිට් දෙන්න කියන්නේ නැහැ . සාමජ තත්වේ අනුව මිනිසුන්ට දන්නෙන්න දෙයක්

    ගෙයක් හදාගන්න . ළමයිට හොදට උගන්නවනන ගොදය්ක් ය රට යන්නේ
    ------ Post added on Jul 24, 2022 at 3:29 AM
     
    Sen-lu

    Well-known member
  • මොකද ලංකාවෙ මිනිස්සු බහුතරයක් තමන්ට ඇඩ්වාන්ටේජ් එකක් නැත්නම් දෙයක් කරන්නෙ නෑ. ඔය වගේ රේට් අඩුවෙලා තියෙද්දි උනත් පෙරේතකම් නැතුව ජාතිය ගැන හිතල සල්ලි
    කොවිඩ් කාලෙ උංව මංකොල්ලකාපු කෑමට උං ආයෙ ජාතියක් ගැන හිතයිද බං.
    රටවල් දුක්විඳල පාඩුවට සල්ලි එවන්න කවුද කැමති.
    01 .මාකට් ප්‍රයිස් එකට මිල තීරණය කරන්න ඕන.

    02.නැත්නම් උන්ඩියල් කරන ලොකු මෝරු අල්ලන්න ඕන.
    යකෝ බුද්ධි අංශ තිබිලත් උංව හොයන්න බැරිනම් ඒ බුද්ධි අංශ වලින් වැඩක් තියෙනවද?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Nandalalta thawa imports band karala fix karagena inna kiyanna
    Lol
    ඩොලර් පුච්චන්නේ නැතුව ඉම්පෝර්ට් එහෙට මෙහාට කරලා ඩොලර් අල්ලාගෙන තියෙන එක මගේ දැනුඹේ හැටියනට නම් හොද දෙයක් විදියට හිටහ්න්නේ

    උබ හිත්පන්කෝ රුපියල් වලින් හොයන වුන් කොහොමද ජිවත් වෙන්නේ කියලා නිකන් හරි ඩොලර් එක ඕන මගුලක් වෙන්න කියලා අතහැරියොත්

    මෙන්න මේක තේරුම් ගත්ත එක ලොකු දෙයක්. මොකද දේශපාලන වහල්ලු තාම හිතාගෙන ඉන්නෙ එක එකා ගිහිල්ල වෙන වෙන එවුන් එද්දි උණ්ඩියල් කරන ඒව නවතියි කියල.
    ලොල් මම මේක අද ඊයේ නෙමේ කිව්වේ ගෝටා යනකම් ඩොලර් එවන්න එපා කියලා කැම්පේන් කරේ කට්ටිය බුකියේ මේකේ එදා ඉදල කිව්වා දෙයක් මේක .

    ඒ වගේම කියලා ඇති උන්දියල කරන එක නවත්වන්න මහා පරිමනෙන් ආණ්ඩුවට බැරි කමක් නෙමේ . අන්න්දුවේ කබ්බා බසිල්ම තමයි බ්ලක්මාර්ක්ට් වල පියවරු වගේ ඇත්තේ කියලා . අපි පොස්ට් හංගලා නැහැ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් .
    ------ Post added on Jul 24, 2022 at 3:34 AM
     
    • Like
    Reactions: ruka! and chami2015

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    ඩොලර් පුච්චන්නේ නැතුව ඉම්පෝර්ට් එහෙට මෙහාට කරලා ඩොලර් අල්ලාගෙන තියෙන එක මගේ දැනුඹේ හැටියනට නම් හොද දෙයක් විදියට හිටහ්න්නේ

    උබ හිත්පන්කෝ රුපියල් වලින් හොයන වුන් කොහොමද ජිවත් වෙන්නේ කියලා නිකන් හරි ඩොලර් එක ඕන මගුලක් වෙන්න කියලා අතහැරියොත්

    ලොල් මම මේක අද ඊයේ නෙමේ කිව්වේ ගෝටා යනකම් ඩොලර් එවන්න එපා කියලා කැම්පේන් කරේ කට්ටිය බුකියේ මේකේ එදා ඉදල කිව්වා දෙයක් මේක .

    ඒ වගේම කියලා ඇති උන්දියල කරන එක නවත්වන්න මහා පරිමනෙන් ආණ්ඩුවට බැරි කමක් නෙමේ . අන්න්දුවේ කබ්බා බසිල්ම තමයි බ්ලක්මාර්ක්ට් වල පියවරු වගේ ඇත්තේ කියලා . අපි පොස්ට් හංගලා නැහැ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් .
    ------ Post added on Jul 24, 2022 at 3:34 AM
    ඒ කාලෙ කිව්ව උන්ඩියල කරන්නෙත් රාජපක්ෂල කියල. අරගලේට සපෝට් එකට සමහර උන් රාජපක්ෂලගෙ පොකට් එකටම සල්ලි දාල ඒ කියන්නෙ 🤣
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මම ඕක කළිනුත් මේකෙ විස්තර ඇතුව කියල ඇති බං. බැසිල & කබ්බ රුපියල අල්ලගෙන ඉඳල සංචිත ටික ඉවර කරා. එතකොට බැංකු වලට දෙන්න ඩොලර් නැති උනා. අන්න ඒ හිඩස පුරවන්න බ්ලැක් මාර්කට් එක දියුණු උනා. Official Rate එක 200ට යද්දි බ්ලැක් මාර්කට් 270නුත් එහා ගියා. බ්ලැක්මාර්කට් ගැන මෙලෝ දෙයක් නොදැන හිටපු එවුන් අර වැඩියෙන් දෙන සල්ල වලට කෑදරකමේ ඒකට ඇබ්බැහි උනා. ඊට පස්සෙ ඒක ගැන කතිකාවතක් එද්දි තමන් කරන්නෙ වැරැද්දක් බව තේරුනා. ඒත් පෙරේතකම නිසා ඒක සාධාරණීකරනය කරන්න කතාවක් හැදුව අරූ ඉන්නකල් එවන්නෙ නෑ වගේ. ඒත් ඇත්තම කතාව උණ්ඩියල් වල යන රේට් එක රුපියලක් හරි Official Rates වලට වඩා අඩු උනොත් ඔය සුරංගනා කතා කියන මොකෙක්වත් උන්ඩියල් වලින් එවන්නෙ නෑ. ඕකට තියෙන එකම විසඳුම තමයි ඩොලර් සංචිත වැඩි කරල ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක අඩු කරන එක. එතකල් වැඩියෙන් දෙන මුදලට පෙරේතකමේ මොනවහරි කතා ටිකක් කිය කිය උන්ඩියල් කර කර ඉඳීවි. මොකද ලංකාවෙ මිනිස්සු බහුතරයක් තමන්ට ඇඩ්වාන්ටේජ් එකක් නැත්නම් දෙයක් කරන්නෙ නෑ. ඔය වගේ රේට් අඩුවෙලා තියෙද්දි උනත් පෙරේතකම් නැතුව ජාතිය ගැන හිතල සල්ලි එවාවි පකිස්ථානයෙ, ඉන්දියාවෙ වගේ මිනිස්සු මෙහේ එහෙම වෙන්නෙ නෑ.
    උන්දියල් රේට් එක කොහොමත් සාමාන්ය් ගානට වැඩ වැඩි බන් . ඉස්සර නම් ගොඩාක් වුන් කුඩු වගේ සින් වලට තමයි කරේ .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    කොවිඩ් කාලෙ උංව මංකොල්ලකාපු කෑමට උං ආයෙ ජාතියක් ගැන හිතයිද බං.
    රටවල් දුක්විඳල පාඩුවට සල්ලි එවන්න කවුද කැමති.
    01 .මාකට් ප්‍රයිස් එකට මිල තීරණය කරන්න ඕන.

    02.නැත්නම් උන්ඩියල් කරන ලොකු මෝරු අල්ලන්න ඕන.
    යකෝ බුද්ධි අංශ තිබිලත් උංව හොයන්න බැරිනම් ඒ බුද්ධි අංශ වලින් වැඩක් තියෙනවද?
    1. ඔව් මේක ඇත්ත හැබැයි සමහර අවස්ථාවලදි පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුලුවන්. දැන් මහාබැංකුවෙ අධිපතිතුමා කරල තියෙන්නෙ. සංචිත මුදාහරින්නෙ නැතුව Free Float වෙන්න දෙන්නෙ නැතුව මිඩ් රේට් එකක් දීල, Open Accounts බෑන් කරල ඩොලර් එක ක්‍රමවත්ව නවත්තගෙන ඉන්නව. මමත් ඒ කරන දෙයින් මොනව වෙයිද කියන්න දන්නෙ නෑ ඒත් කබ්බ & බැසිල කරා වගේ ගොං වැඩක් වෙන එකක් නෑ කියල නම් හිතනව බං.

    2. උඹ අදහස් කරේ ලොකු මෝරු ගැන විතරක් නම් ඒක කරන්න පුලුවන් හැබැයි මම හිතන්නෙ නෑ උන්ඩියල් නැත්තටම නැති කරන්න පුලුවන් කියල. මේක හරියට ඉන්ටර්නෙට් එකෙන් ක්‍රිප්ටො අයින් කරනව, ටොරෙන්ට් අයින් කරනව වගේ කතාවක්. අපිටත් පර්සනලි උන්ඩියල් කරන්න පුලුවන් කරනව නම්. මම මේ හොඳට දන්න යාලුවෙක් ඌ යුනිවසිටි Fee එක ගෙවන්න ඕන නිසා අවුරුදු දෙකක් තිස්සෙ රට ඉන්න එවුන්ගෙ සල්ලි උන්ඩියල් කරවල ඒ ගාන හදාගත්ත. මේ නිකං එක කේස් එකක්. මේ වගේ හැමතැනම කරන්න පුලුවන් බං පර්සනලි. අර කිව්ව ලොකු මෝරු ටික නම් අල්ලගන්න පුලුවන් ඇත්තටම. හැබැයි එහෙම කරන්න තරම් Infrastructure එකක් රටේ තියෙනවද කියන එක නම් පොඩ්ඩක් සැකයි :)

    උන්දියල් රේට් එක කොහොමත් සාමාන්ය් ගානට වැඩ වැඩි බන් . ඉස්සර නම් ගොඩාක් වුන් කුඩු වගේ සින් වලට තමයි කරේ .
    ඒ මේ වගේ රුපියල් 70කින් 100කින් නෙමෙයි බං. හරිම පොඩි ගණං වලින්. ඒ රිස්ක් එක ගන්නවට වැඩිය හොඳයි බැංකුවෙන්ම එවන එක.
    ------ Post added on Jul 24, 2022 at 3:38 AM
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • රට ඉඳන් සල්ලි එවන උන්ගෙ මෙහෙ ඉන්න උන්ට පොලී අඩු ණය දෙන්න ඕනේ. උන්ගෙ ළමයින්ට හොඳ ඉස්කෝල දෙන්න රජය දැනගන්න ඕනෙ. තව හුඟක් ඒවා කරන්න පුළුවන්.
    ඕව කරන්න ඕන නෑ ඕව ඊට පස්සෙ තව ප්‍රශ්න. මාකට් එක නෝමලයිස් කරාම ඕව හරියනව.
    ඩොලර් පුච්චන්නේ නැතුව ඉම්පෝර්ට් එහෙට මෙහාට කරලා ඩොලර් අල්ලාගෙන තියෙන එක මගේ දැනුඹේ හැටියනට නම් හොද දෙයක් විදියට හිටහ්න්නේ

    උබ හිත්පන්කෝ රුපියල් වලින් හොයන වුන් කොහොමද ජිවත් වෙන්නේ කියලා නිකන් හරි ඩොලර් එක ඕන මගුලක් වෙන්න කියලා අතහැරියොත්
    ඉම්පෝට් එහෙමෙහෙ කරල $ ඉතුරු කරන්න පුළුවන් තැනක අපි නෑ බං. Essential වත් ගේන්න $ නැතිකොට මොනා ඉතුරු කරන්නද?
    බහුතර මිනිස්සුන්ට නියගලා තමා කන්න වෙන්නෙ ඉස්සරහට ණයක් වත් සෙට් නොවුනොත්. අවුරුදු 74 ක සාපයේ ප්‍රතිඵල තමා ඔය.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    ඒ මේ වගේ රුපියල් 70කින් 100කින් නෙමෙයි බං. හරිම පොඩි ගණං වලින්. ඒ රිස්ක් එක ගන්නවට වැඩිය හොඳයි බැංකුවෙන්ම එවන එක.
    ------ Post added on Jul 24, 2022 at 3:38 AM
    ඔව් මේ වගේ සින් එකක් නම් නැහැ දැන් මොනාගේන්නත් ඩොලර් එපයි උද දාල තියෙන හේතු තමයි දැන් තියෙන එකම දේ උනදියල් කරන වුනාව සහන දීමයි . තද නීති ගෙනත් බය කිරීම පමණයි ඉතුරු .
    කියලා තියෙනවා වගේ තෝරා මෝරු අල්ලන්න ඕනේ හාල්මැස්සෝ අල්ලනවාට්ද වඩා හල්ල්මස්සොත් බය වෙනවා ඊට පස්සේ
     
    • Like
    Reactions: chami2015